වෙන දවසක ආය තියයිද ?
Run Rate එකෙන් බලයිද ?
Super Over ද?

Musala katha kiyana epa![]()


wassoth sunday match1 thiyanawa keyalai arunchi
,eka nesa ticket1 anith kalla parissam karala thiya ganilla, magadi wassoth ,apahu oya ticket kalla one wenawa
වෙන දවසක ආය තියයිද ?
Run Rate එකෙන් බලයිද ?
Super Over ද?



වෙන දවසක ආය තියයිද ?
Run Rate එකෙන් බලයිද ?
Super Over ද?
චොප්පේ චප්ප කරනවා වල් නරියා. දස දහසක් මෝරන දගර සුළං ගල් මූසලය, ඔරන්ඔටා..... වල් නරිය.... සුබ කටයුත්තකදි කියන කතාද මේ.........
මැටි මෝල....... වැස්සොත් මට රුපියල් 3000 ක් දීපිය සල්ලි දීල ගත්ත ටිකට්..![]()

ටිකට් මොකටද?වරෙන් නිකන් පෙන්නම්![]()

යකෝ උබ 3000 ක්, අපේ set එකක්ම යනවා බලන්න. එතන 11500 ක tickets ..උබලට වඩ මම බයේ ඉන්නේ...ගල් මූසලය, ඔරන්ඔටා..... වල් නරිය.... සුබ කටයුත්තකදි කියන කතාද මේ.........
මැටි මෝල....... වැස්සොත් මට රුපියල් 3000 ක් දීපිය සල්ලි දීල ගත්ත ටිකට්..![]()




ටිකට් නැතිව තොගෙ සෙට් එක පෙන්නන්නද.............![]()




..තොට මදකිපිලද බොල.
..උදේ පාන්දර මූසල කතා කියන්නේ..
..ගහන්නම ඕන මැච් එකක්..වැහලා චාටර් කරවන්න හදන්නේ.

ගල් මූසලය, ඔරන්ඔටා..... වල් නරිය.... සුබ කටයුත්තකදි කියන කතාද මේ.........
මැටි මෝල....... වැස්සොත් මට රුපියල් 3000 ක් දීපිය සල්ලි දීල ගත්ත ටිකට්..![]()


