හෙට match එකට වැස්සොත්.....

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    හෙට match එකට වැස්සොත්.....

    වෙන දවසක ආය තියයිද ?
    Run Rate එකෙන් බලයිද ?
    Super Over ද?

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Musala katha kiyana epa :P

    එහෙම නොවේව කියල තම ප්‍රර්ථනා කරන්නේ.:yes:
    එත් වැස්සොත් මොන වෙයිද කියල දැන් ගෙන ඉන්න ඕනි නේද....
    :D
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    wassoth sunday match1 thiyanawa keyalai arunchi
    ,eka nesa ticket1 anith kalla parissam karala thiya ganilla, magadi wassoth ,apahu oya ticket kalla one wenawa
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    wassoth sunday match1 thiyanawa keyalai arunchi
    ,eka nesa ticket1 anith kalla parissam karala thiya ganilla, magadi wassoth ,apahu oya ticket kalla one wenawa

    11.gif
    thnx
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙන දවසක ආය තියයිද ?
    Run Rate එකෙන් බලයිද ?
    Super Over ද?

    ගල් මූසලය, ඔරන්ඔටා..... වල් නරිය.... සුබ කටයුත්තකදි කියන කතාද මේ.........
    මැටි මෝල....... වැස්සොත් මට රුපියල් 3000 ක් දීපිය සල්ලි දීල ගත්ත ටිකට්.
    .:rolleyes::rolleyes::rolleyes:
     
    Mozilla

    Well-known member
  • ගල් මූසලය, ඔරන්ඔටා..... වල් නරිය.... සුබ කටයුත්තකදි කියන කතාද මේ.........
    මැටි මෝල....... වැස්සොත් මට රුපියල් 3000 ක් දීපිය සල්ලි දීල ගත්ත ටිකට්.
    .:rolleyes::rolleyes::rolleyes:

    ටිකට් මොකටද?වරෙන් නිකන් පෙන්නම් :yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ගල් මූසලය, ඔරන්ඔටා..... වල් නරිය.... සුබ කටයුත්තකදි කියන කතාද මේ.........
    මැටි මෝල....... වැස්සොත් මට රුපියල් 3000 ක් දීපිය සල්ලි දීල ගත්ත ටිකට්.
    .:rolleyes::rolleyes::rolleyes:
    යකෝ උබ 3000 ක්, අපේ set එකක්ම යනවා බලන්න. එතන 11500 ක tickets ..උබලට වඩ මම බයේ ඉන්නේ...:(:sorry::sorry::sorry:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    duckworth lewis ge pihita thama :rolleyes:
    mamnam hitanne wassoth aye match eka wena dawasaka gahana eka hodai:yes:
    mathakane 2007 final eka:growl:
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ඈ බොල ගල් මූසලයො. :angry: ..තොට මදකිපිලද බොල. :angry: ..උදේ පාන්දර මූසල කතා කියන්නේ.. :angry: ..ගහන්නම ඕන මැච් එකක්..වැහලා චාටර් කරවන්න හදන්නේ. :angry: :angry: :angry: :angry: :angry:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ගල් මූසලය, ඔරන්ඔටා..... වල් නරිය.... සුබ කටයුත්තකදි කියන කතාද මේ.........
    මැටි මෝල....... වැස්සොත් මට රුපියල් 3000 ක් දීපිය සල්ලි දීල ගත්ත ටිකට්.
    .:rolleyes::rolleyes::rolleyes:

    E kiyanne weda yanawa match eka balanna :shocked:;)

    machan heta wassoth wena dawasaka aye thiyenawa:)