You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Heta Day 02
අඩෝ ඒක නෙමෙයි බන් කාලෙකින් මැට්ච් වලට ගහගන්න ඒවා ,ඉස්කොලෙ වලට පනින ඒවා, කෙල්ලො වෙනුවෙන් මරාගන්න SEEN දැක්කෙම නැහැනෙ
කොරෝන වලින් පස්සෙ මොකක් හරි වෙනස් වෙලා බන් සින්හල TEEN CULTURE එකේ
INFLATION ekath තව හෙතුවක් වෙන්න ඇති