හෙට_ජාතික_ආණ්ඩුවක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    මුන්ට පිස්සුනෙ බන් ජනාධිපති ධූරය අහෝසි කරන්න හදන්නෙ. දැන් කොච්චර බැලන්ස්ද. එකෙක්ටවත් පිස්සු කෙලින්න බෑ.

    විධායක ජනාධිපතිකම අහෝසි කරලා තිබ්බ නම්, අත්තනෝමතික හිතුවක්කාරි රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයමින් මේ දරන ප්‍රයත්නයට අගමැතිවරයාගේ හෙවනැල්ල ඉඩ කඩ ලබා නොදිය යුතුයි කියලා අගමැතිගෙ හෙවනැල්ලෙන් තමයි ඉල්ලන්න වෙන්නෙ.

    මෛත්‍රී ඔය යෝජනාවට විරුද්ධ වෙන්නෙ ඒක මෛත්‍රී කැමති ආණ්ඩුවක් නොවෙන නිසා මිසක් මහජනයගෙ මුදල් ඉතිරි කරන්න කියන පිරිසිඳු චේතනාවකින් නෙවේ.

    ඊලඟට කවුරු බලයට ආවත් ජාතික ආණ්ඩුවකට ගිහින් ඇමතිකම් වැඩිකරගන්න එක නම් ශුවර්. මුන් විරුද්ධ වෙන්නෙ ප්‍රතිවාදියා ඒක කරන්න හදනකොට විතරයි.




    ලැජ්ජාවක් නැති සක්කිලි බන්.. මේ පිංගුත්තරයෝ සේරම ටික එළවලා දාන්න ඕනේ.. තමන්ගේ බලේ වැඩිකරගන්න ඕනෙම බලු වැඩක් කරයි..


    ඕවට හුරේ දාන්නත් උන් ඉන්නවා මේකේ...

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒක අද අකුලගෙන බං...!!


    ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ තීරණයක්

    ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඊයේ(06) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් රැස්වී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

    ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබේ.

    -අද දෙරණ


    ආතල් කනවනේ මුන් ඉතින් :angry::angry::angry: