හෙඩ්සෙට් එකක් ගන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හොද කොම්පටබල් හෙඩ්සෙට් එකක් කියහල්ලෝ. 10000 කට විතර. දවසට පැය 5 ක් 6ක් දාගෙන ඉන්න පුළුවන්.
    අර ෆෑන් ටෙක් කියලා තියෙන හෙඩ්සෙට් කොහොමද ? ජරාවක් ද ?

    MSI DS502 එක්ක තියෙනවා. ගන්න කලින් ටෙස්ට් කරන්න තැනක් නැනේ. නැනෝටෙක් එකේ උන් කියනවා youtube video එකක් බලන්නලු. යකෝ headset එකේ audio test කරන්න පුලුවන්ද youtube video වලින්. එක එකාට ඇහෙන විදිය වෙනස් නේ.

    Jat එකේ නම් mx20 mx30 mx 40 ඔක්කොම ඉවරයි. උන්ගේ නම් සාම්පල් තියෙනවා ගන්න කලින් බලන්න පුළුවන්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉස්සෙල්ලා ගූගල් කරන්න ඉගෙන ගමු නේ?
    ගුගල් එකේ තියෙන headset ලංකාවේ ගන්න නැනේ. නැත්නම් අඩුව හොද ඒවා තියෙනවා.
    shp9500 වගේ ඒවා. ගුගල් එකේ විතරක් නෙමෙයි facebook ඔක්කොහෙම බැලුව ලංකාවේ නැ. කොහෙවත් නැත
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    7.1 ewa hodada ban ?
    math ganna hithan inne..balanna widiyak na ne hodada kiyala.
    fantch thamai ganna hithan hitiye :(
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Sennheiser ewa hodai lankawe agent av dynamic .
    Habai Sennheiser wala bass nam adui godak sub bass ehema na, mid bass thiyenawa.
    ekai mata Sennheiser wala thiyena ekama awula.
     
    • Love
    Reactions: LZP1992

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Mamath ekak order kara heta hamba unoth hondai da nadda kiyannam. Soundcore q10. Elakiri eke ekkenek ge recommendations ekakata ganne.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Bass පැලෙන්න තියෙනවා මේකෙ.
    Anker Soundcore Life Q10 Wireless


    71QtBIbPC7L._AC_SL1500_.jpg
     
    • Like
    Reactions: NRTG

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හොද කොම්පටබල් හෙඩ්සෙට් එකක් කියහල්ලෝ. 10000 කට විතර. දවසට පැය 5 ක් 6ක් දාගෙන ඉන්න පුළුවන්.
    අර ෆෑන් ටෙක් කියලා තියෙන හෙඩ්සෙට් කොහොමද ? ජරාවක් ද ?

    MSI DS502 එක්ක තියෙනවා. ගන්න කලින් ටෙස්ට් කරන්න තැනක් නැනේ. නැනෝටෙක් එකේ උන් කියනවා youtube video එකක් බලන්නලු. යකෝ headset එකේ audio test කරන්න පුලුවන්ද youtube video වලින්. එක එකාට ඇහෙන විදිය වෙනස් නේ.

    Jat එකේ නම් mx20 mx30 mx 40 ඔක්කොම ඉවරයි. උන්ගේ නම් සාම්පල් තියෙනවා ගන්න කලින් බලන්න පුළුවන්
    6 year's වලට කලින් මම 50x එකක් ගත්තා white colour. දැන් ඒක දාලම හම ගිහිල්ල 😁 ආයෙමත් ගන්න ඕනා 50x black colour එක😊 මට බය නැතුව recommend කරන්න පුළුවන් ඒක නම්..bass,mids,highs ඔක්කොම පට්ට 😁
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    godak places wala stocks na bn me dawas wala
    AV eketh badu na Sennheiser

    aniwa test karala balanna dena thanakin ganna onee bng
    youtube reviews walin kohe hithannada
    eka ekkenage taste eka wenas ne