නැචුරල් හබල් හෙඩ් මසාජ් ටොනික් හෝ ඔඉල් එකක් කියන්න කොලිටි සහ මෙන්තෝල් තියෙන
dilan_randika Well-known member Feb 18, 2015 4,134 4,132 113 Oct 26, 2021 #1 නැචුරල් හබල් හෙඩ් මසාජ් ටොනික් හෝ ඔඉල් එකක් කියන්න කොලිටි සහ මෙන්තෝල් තියෙන Reactions: Ryan08
wqe123 Well-known member Aug 21, 2015 9,782 12,956 113 ලංකාවේ.. ලංකාවේ Oct 26, 2021 #2 dilan_randika said: නැචුරල් හබල් හෙඩ් මසාජ් ටොනික් හෝ ඔඉල් එකක් කියන්න කොලිටි සහ මෙන්තෝල් තියෙන Click to expand... උබ ඕවා අහගත්තෙ කෘෂිකාර්මික ඇමති ගෙන් නේ......... ?
dilan_randika said: නැචුරල් හබල් හෙඩ් මසාජ් ටොනික් හෝ ඔඉල් එකක් කියන්න කොලිටි සහ මෙන්තෝල් තියෙන Click to expand... උබ ඕවා අහගත්තෙ කෘෂිකාර්මික ඇමති ගෙන් නේ......... ?
dilan_randika Well-known member Feb 18, 2015 4,134 4,132 113 Oct 26, 2021 #3 wqe123 said: උබ ඕවා අහගත්තෙ කෘෂිකාර්මික ඇමති ගෙන් නේ......... ? Click to expand... But Menthol kiyanne gahaka kola wargayak
wqe123 said: උබ ඕවා අහගත්තෙ කෘෂිකාර්මික ඇමති ගෙන් නේ......... ? Click to expand... But Menthol kiyanne gahaka kola wargayak
wqe123 Well-known member Aug 21, 2015 9,782 12,956 113 ලංකාවේ.. ලංකාවේ Oct 26, 2021 #4 dilan_randika said: But Menthol kiyanne gahaka kola wargayak View attachment 149044 Click to expand... ඔය මිංචි කියලා සිංහලෙන් කියන එක. එක නොදන්නවා නෙමේ. නමුත් මෙන්තොල් තියන හර්බල් තෙලක්.? තාමත් මට නම් ෂුවර් නෑ. කෙමිකලි හදන එකක් තමා මෙන්තොල් කියලා ඔය තෙල් වලට දන්නේ.... තෙල් හිදින කට්ටිය දානවා කියලා අහලා නම් නෑ.
dilan_randika said: But Menthol kiyanne gahaka kola wargayak View attachment 149044 Click to expand... ඔය මිංචි කියලා සිංහලෙන් කියන එක. එක නොදන්නවා නෙමේ. නමුත් මෙන්තොල් තියන හර්බල් තෙලක්.? තාමත් මට නම් ෂුවර් නෑ. කෙමිකලි හදන එකක් තමා මෙන්තොල් කියලා ඔය තෙල් වලට දන්නේ.... තෙල් හිදින කට්ටිය දානවා කියලා අහලා නම් නෑ.
wqe123 Well-known member Aug 21, 2015 9,782 12,956 113 ලංකාවේ.. ලංකාවේ Oct 26, 2021 #6 මින්ට් නෑ....... බිසේකා.... 800 - 100ml මුකුණුවැන්න තමා තියෙන්නේ methol වල වැඩට. සීතලයි එකත් දාපුවම. මෙන්තොල්/නවරත්න කොලිටිය නම් නෑ. Reactions: dilan_randika
මින්ට් නෑ....... බිසේකා.... 800 - 100ml මුකුණුවැන්න තමා තියෙන්නේ methol වල වැඩට. සීතලයි එකත් දාපුවම. මෙන්තොල්/නවරත්න කොලිටිය නම් නෑ.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 26, 2021 #7 BUMPER Reactions: Any.key