හෙඩ සෙට් එක

ncbrando

Member
Jan 31, 2014
838
115
0
හෙඩ් සෙට් එක-


හමුවිණ අලුත් කෑල්ල
මිලයට ගන්නට මට
ආදරය කරන්නට
හදවතින්ම පිම්මට

කන පැලෙන්නට
මොර දෙනවා ඇය මට
දෝංකාර දෙමින
ගතම උණුහුම් කරමින

ආදරෙයි හැමදාම
රහයි මට ඔයාව
ඉන්නකො හැමදාම
පාළුවම මිලට ගෙන

කාව්‍ය සංකල්පය -මාලන් විදානපතිරණ