හෙණරාජ-තෛලය

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පොඩ්ඩක් එලියට වෙලා හිටු ,අනිව තොට හෙන ගහනව මේ කියන බොරු වලට.එතකොට සීයට කියපන් ගින්දර පොඩ්ඩක් ගන්න කියල....:P:P:P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වෙදාගේ computer එකට හෙන ගැහුවම ගින්දර ටිකක් එකතු කරගනින්..........
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    oka maha loku amaru wadak da ban.umba kiyana pacha walata umba peya 24 ma gini gannawane.siyata umben patthu kara ganna kiyapan ona ekak.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිල මේක සීරියස් ද? නැත්නම් ෆන් එකටද? හේතුව අකුනෙන් ගින්දර පත්තු කරගන්න කුමයක් තියන නිසා....!!!!! මම අහල තියන තරමින් උඹ කියන කතාව ඇත්ත. හෙණරාජෙ හිදින්න අකුණකින් ගත්ත ගින්දර ඕන.!!!
    Joke ban'''''''''''
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩො නිකන් හොර හෙණරාජ තෛලය හදලා මිනිස්සු මරන්නේ නැතුව හිටපන්, හොර බෙහෙත් විකුනලා මිනිස්සු මරලා සල්ලි හොයන්නද උබගේ කල්පනාව. අපි උබගේ පවුල මෙන්ටෙන් කරන්න එකතුකරපු සල්ලි ටිකක් තියෙනවා, එකවුන්ට් නම්බර එක දීපන් දාන්න නිකන් පව් වැඩ කරන්නේ නැතුව
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    යාලුවා ඔයා ගාව ඇත්තටම ඔය හෙණරාජ තෛලය හදන වට්ටොරුව,තියනවා කියලා මම හිතන්නෙ නැ,හැබැයි අපෙ ගෙදර නන් තිබ්බා,NOT A JOKE BRO
     
    අඩො නිකන් හොර හෙණරාජ තෛලය හදලා මිනිස්සු මරන්නේ නැතුව හිටපන්, හොර බෙහෙත් විකුනලා මිනිස්සු මරලා සල්ලි හොයන්නද උබගේ කල්පනාව. අපි උබගේ පවුල මෙන්ටෙන් කරන්න එකතුකරපු සල්ලි ටිකක් තියෙනවා, එකවුන්ට් නම්බර එක දීපන් දාන්න නිකන් පව් වැඩ කරන්නේ නැතුව


    එකනෙ බන් බොරු බෙත් හද හදා මිනිස්සුන්ව මරන්නෑතුව.
    :P:P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ වෙදෝ උබලගේ සීයයි උබයි දන්න හෙණරාජ තෛලය, යකො හෙණරාජ තෛලය හදන්නෙ හෙණ ගහපු තැනකින් ගත්තු ගින්දර වලින් නෙමෙයි, බලපන් හෙණරාජ තෛලය කියන නමේම තියෙනවා ඒක හදන්න ඕන කරන ජාතිය, උබ අහලා තියෙනවද රාජ අලි කියලා කුරුල්ලො ජාතියක්, අන්න උන්ව දාලා තමයි හෙණරාජ තෛලය හදන්නේ, එකත් හැම රාජ අලියගෙන්ම බැහැ, හෙණ ගහන වෙලාවට බය නැතුව අහසේ පියාඹන් රාජ අලි ඉන්නවනේ අන්න උන්ගෙ පණ්ඩිතකමට හෙණ ගහන වෙලාවට පියාඹන්න ගිහින් හෙණයක් වැදිලා බිමට වැටෙනවනේ, අන්න ඒ වගේ හෙණයක් වැදිලා වැටිච්ච රාජ අලියෙක්ව ගන්න ඕනේ ඔය වැඩේට, අන්න එතකොට තමයි ඔය හෙණරාජ තෛලය පාවිච්චි කරපු කෙනෙක් හෙණයකටවත් බය නැතිව, හෙණයක් වගේ එහෙට මෙහෙට යන්න පුළුවන් වෙන්නේ තෙරුනාද. නිකන් බොරු නොකිය හිටපන් හොර වෙදා,

    eagle_lightning_sm.jpg


    උබලා ඔය හදන්න "හෙණරාජ තෛලය" නෙමෙයි "හෙණගහන තෛලය" පල "තෛල වෙදා" යන්න, නිකන අහින්සක මිනිස්සුන්ව මරන්නේ නැතුව,
     
    Last edited:

    waltarzan

    Member
    May 26, 2011
    320
    9
    0
    ane gon wedo, okath kajjakda??? wahina welawaka umba poddak eliyata bahala eka puliye daagena hitapan. aniwa hena gahai..........