හෙණරාජ-තෛලය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචංල අපේ සීයට හෙණරාජ තෛලය හදන්න් පොඩි බඩුවක් හොයාගන්න ඕනෙ
    හම්බ උන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට දැනුම් දියල්ල....
    මොනවද දන්නවද...........
    අකුණක් වැදිල ගිණි ගන්න තැනකින් ගිද්දර ටිකක් ඕනෙ
    හෙණරාජ තෛලය හිදින්න

    පුළුවන්නම් ලොකු උදව්වක්
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මචංල අපේ සීයට හෙණරාජ තෛලය හදන්න් පොඩි බඩුවක් හොයාගන්න ඕනෙ
    හම්බ උන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට දැනුම් දියල්ල....
    මොනවද දන්නවද...........
    අකුණක් වැදිල ගිණි ගන්න තැනකින් ගිද්දර ටිකක් ඕනෙ
    හෙණරාජ තෛලය හිදින්න

    පුළුවන්නම් ලොකු උදව්වක්
    :lol::lol::lol::lol::lol:
    LP Gas හරියන්නේ නැද්ද වෙද මහත්තයෝ??:baffled::baffled::baffled:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මගුලක් කතා කරනවා මේ දවස් වල හෙණ ගහන එකේ ඕක ගාගෙන හෙණ ගැහුවොත් වෙන තෙලක් හිදින්න වෙනවා...:no::no::no::growl::growl::growl::angry::angry::baffled::baffled::angry:
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මචංල අපේ සීයට හෙණරාජ තෛලය හදන්න් පොඩි බඩුවක් හොයාගන්න ඕනෙ
    හම්බ උන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට දැනුම් දියල්ල....
    මොනවද දන්නවද...........
    අකුණක් වැදිල ගිණි ගන්න තැනකින් ගිද්දර ටිකක් ඕනෙ
    හෙණරාජ තෛලය හිදින්න

    පුළුවන්නම් ලොකු උදව්වක්

    Mey tikey vahina nisaa uba tikak eliyata behela balapan. Uba kaarana deavalvala hetiyata akunak uba lagatama ei.:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් අකුණු ගහනවනේ ...උඹේ කොමියුනිකේෂන් එකට තව ජුන්ඩකින් පාත් වෙන අකුනෙන්ම ගින්දර ගනින් ... :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බයවෙන්ඩ එපා වෙදෝ... අද හෙටම උබටම හොයාගන්ඩ පුලුවන්වෙයි....
    මොකද අද අනිව උබේ කඩේට හෙනයක් පාත් වෙනව...ගිණි ගද්දි ටක් ගාල එකතු කර ගනින්... සූදානම් සරීරෙන් ඉදපන්... ගින්න නිවෙන්ඩ කලින් ගනින්... නැත්තන් අයේ හොයන්ඩ අමාරු වෙයිනෙ...


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම දන්න පොරක් හිටියා polgahawela එයගෙ ගෙදර අකුඋ ගින්දර තිබුනා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැස්ස වලාහක දෙයියනේ මුගේ හෙන රාජ තෙල හිඳින්න මුගේ කොම්පියුටරේට මේ දැන් අකුණක් වැදියන්...... :lol:

    Animated%20Gif%20Lightning%20(4).gif
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ගෙවල් ලග පොල් ගහකට හෙන ගැහුවා.මටනම් ගස් නගින්න බෑ.:sorry:ඇඩ්‍රස් එක දෙන්නම් ඇවිල්ලා පොල්ගස් බඩගාලා ගින්දර හොයාගන්න.:Pහැබැයි බලාගෙන තෙමිලා තියෙන නිසා ගස් ලිස්සනවා.
     
    මචංල අපේ සීයට හෙණරාජ තෛලය හදන්න් පොඩි බඩුවක් හොයාගන්න ඕනෙ
    හම්බ උන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට දැනුම් දියල්ල....
    මොනවද දන්නවද...........
    අකුණක් වැදිල ගිණි ගන්න තැනකින් ගිද්දර ටිකක් ඕනෙ
    හෙණරාජ තෛලය හිදින්න

    පුළුවන්නම් ලොකු උදව්වක්

    gindara wage podi baduwak oni de weda mahaththayooo ? :P