හෙතුවාදියා...

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
එතකොට බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය දක්වපු කතා බොරුද?/:D:D

මෙවා ගැන කතා කරනකොට යම් නිශ්චිත ආගමක් සදහන් කිරිමෙන් වලකිනවා නම් හොදයි කියලා මට හිතෙනවා.

නිකන් පොදුවේ කියන්න ඔබ විශ්වාස නොකරන බව හො කරන බව නැතිනම් කෙනෙකුගෙ සිත් රිදෙන්න පුලුවන්. බුදුදහමේ ප්‍රතිහර්ය වලට දෙන තැන දැන ගන්න පොඩ්ඩක් කියවලා බලන්න. හැම ආගමකම ප්‍රතිහරියන් ගැන කියෙවෙනවා.

හොදයි මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ තුමාට අනුව ප්‍රතිහර්යක් ය්නු කුමක්ද? ඔබ එවා සම්පුර්යෙන්ම විශ්වාස කරන්නෙහිද?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
එතකොට බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය දක්වපු කතා බොරුද?/:D:D

මා දකින විදිහටනම් බුදු හාමුදුරුවන් කරලා තියෙනවා නම් කර ඇති ලොකුම ප්‍රතිහාර්ය නම් කිසිම නවින විදාවේන් කිරිමට නොහැකි වුන ප්‍රකෘති තත්වයෙන්ම මිනිසාගේ නපුරු සිත් යහපතට හැරවිමයි.
වෙනත් විදිහකට කියනවා නම් "සිතිවිලි යහපත් කිරිමයි" :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මේ සහොදරයා සිත දියුනුව තුලින් සිදුකරනවා කියන ගොඩාක් දෙවල් විදයාවේන් කල හැකි බවත් එවනි දෙවල් විදාවේන් පැහැදිලි කර හැකිබවත් දැන ගන්න පුලුවන් වෙවි පොඩ්ඩක් මෙවැනිදවලට විදාත්මක පැතිකඩක් ඇද්දැයි මදක් සොයා බැලුවොත්

ඔබත් මමත් ගොඩාක්ම ආස අත්භුතා දෙවලට එක මිනිසාගෙ හැටියක් එක අතකට එක පොඩ්ඩක් හොදයි මුල් පරික්ශනයේ මුල් අවස්තාවට ඔබ තුල සැබැ අසාවක් ඇති කිරිමට නමුත් හෙතුව සොයාගත්තමත් අර මුල් අවස්තාවෙම එන්න එපා
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මා දකින විදිහටනම් බුදු හාමුදුරුවන් කරලා තියෙනවා නම් කර ඇති ලොකුම ප්‍රතිහාර්ය නම් කිසිම නවින විදාවේන් කිරිමට නොහැකි වුන ප්‍රකෘති තත්වයෙන්ම මිනිසාගේ නපුරු සිත් යහපතට හැරවිමයි.
    වෙනත් විදිහකට කියනවා නම් "සිතිවිලි යහපත් කිරිමයි" :yes:

    හරි හරි ඔයා යමක මහා ප්‍රාතිහාර්ය පිළිගන්නේ නැති බෞද්ධයෙක් , එකනේ ඔය කියන්නේ...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබ තුමා කියමු කො බලන්න ඔබ තුමා ප්‍රතිහාර්යක් යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද කියලා? :D;)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔබ තුමා කියමු කො බලන්න ඔබ තුමා ප්‍රතිහාර්යක් යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද කියලා? :D;)

    ඔයාට සිංහල තේරෙන්නේ නැති බව මට අමතක උනා..
    අපි ගම්මුකො ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්ය , ඒවා අහල තියනවද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yesus Vahanse nam sihiya nathi vela idhala nagitala. Lankave unath ulak age anunoth galavanne nathiva hospital ara gena enna kiyanne, anuna ula magin blood eliyata gala yama palanaya karana nisane. A vage yesus vahanseta gahapu nails valin blood eliyata ema natahara vela thiyenava. Pasuva davasaka kawru hari nails galavala treat karanna athi. Ana gahapu moda minisun hithuve yesus vahanse maruna kiyala. Sabavinma vela thiyenne sihiya nathi veemak pamanai. Sihiya avama moda minisun hithuva yesus vahanse malaun atharin nagitta kiyala. Okata thama kiyanne , time eka hodha nam Babare velle unath karakenava kiyala.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උම්බලගෙනම අහල බලපන්.. මෙතන කැගැහුවට උඹලත් මෙහෙමනේ...

    උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
    උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

    ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..

    මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය දක්වපු කතා බොරුද?/:D:D

    මචන් උබ දැන් ඉගෙන ගන්න බුදුදහමෙ උගන්වන්නෙ බුදුහාමුදුරුවො කියපු දෙවල්මද ? නිකන් අහන්නෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මචන් උබ දැන් ඉගෙන ගන්න බුදුදහමෙ උගන්වන්නෙ බුදුහාමුදුරුවො කියපු දෙවල්මද ? නිකන් අහන්නෙ

    බුදු හාමුදුරුවෝ කියපු දෙවල්මද කියලනම් දන්නේ නැහැ. එක වටහාගන්න මාර්ග පල ලබන්න වෙයි..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උම්බලගෙනම අහල බලපන්.. මෙතන කැගැහුවට උඹලත් මෙහෙමනේ...

    උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
    උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

    ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..

    මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..

    උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද?

    ඔව් , සන්ස්කෘතික උත්සවයක්නෙ ,එහෙම නැකතට කිරි උතුරල කැව කියල මෙ රටෙ එකාලට හරියනවනම් මෙක ලොකෙ පට්ටම රට වෙන්ඩ එපැය ඔය නැකතට කරන වැඩ හැටියට

    උඹ කතරගම ගිහින් තියනවද?

    ඔව් , මාර මාෆියවක් එහෙ තියෙන්නෙ නෙද බන්? කතරගම දෙවියො ඉන්නවනම් ඉස්සෙල්ලම හෙන ගහන්න ඔනි ඔතන දෙවාලෙ ඉස්සරහ කඩ මාෆියා කරයො ටිකටයි , පඩුරු හොරා ශශින්ද්‍රයටයි නෙද බන් ?

    උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද?

    ඔව් නෙ අම්මල හදලනෙ

    උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?

    නැ

    උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ?

    අනෙ මන්ද බන් ,මචන් සුද්දොන්ටත් නම් දාන්නෙ නැකතටද ?ලන්කවෙ උන්ට නැකතට නම් දාපු නිසාද බන් ලන්කාවෙ මිනිස්සු සුකිත මුදිත විදිහට ලොකෙ ජිවත් වෙන්නෙ ?

    උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

    නැ , තාත්තනම් ඉස්සර කරා

    මචන් උබ අර තැනක කියල තිබුන නැකතට වහිනව කියල , තරහ නැතුව වහින නැකැත් වෙලාවල් ටිකක් කියපන්කො කුඩයක්වත් අරන් යන්න , කලින් දැන ගන්න ලැබෙන එක කොකටත් හොදයිනෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුදු හාමුදුරුවෝ කියපු දෙවල්මද කියලනම් දන්නේ නැහැ. එක වටහාගන්න මාර්ග පල ලබන්න වෙයි..

    එහෙනම් මාර්ග පල ලබන්නෙ නැතුව ඔබතුම කොහොමද කියන්නෙ බුදුහාමුදුරුවො ප්‍රාතිහාර්ය පැව දෙවල් ඇත්තමයි කියල ,බුද්දදර්මය ත්‍රිපිටකගත වෙන්නෙ බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 250 Wඅඩි කාලයක් කට වචනෙන් විතරක් පැවති දර්මයක් ,තොරතුරු තක්ශනය දියුනු නැති කාලෙක අවුරුදු 250 කට වචනෙන් පමනක් පැවතින්ඩ ඇත්තෙ ඇත්තම වෙන්ඩ ඇතිද , ඔතන සහිත්යම උලුප්ප දැක්විම් එහෙම තියෙන්ඩ විඩිහක් නැද්ද ? බුදුහාමුදුරුවො විතරක් නෙවෙයි ඔනිම කෙනෙක් ගන්න පුලුවන් ජෙසු තුමා මුහුද දෙබැ කරපු එක ඇත්ත වෙන්ඩ ඇතිද ? නැත්තන් සස ජාතකය (306) විදිහට හදෙ හාව අදින්න ගල් පර්වතයක් මිරිකලද ? මෙව ඇත්ත වෙන්ඩ ඇති කියල විස්වාස කරනවද උබ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    541100 මල්ලිට ඔය වීඩියෝ දැක්කම මොනවද හිතුනේ? මට නම් හිතුනෙ මොකක් හරි හොරයක්/බොරුවක්/වංචාවක් ඇති කියල.:rolleyes:
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18

    සිංහලෙන් ලියද්දි අකුරු එහම වැදිලා ඇති ....
    නැකත් ජෝතිෂ්‍ය යන්තර මන්ත්‍ර ඔය හැමදේක ම අපිට වචන එකකින් දෙකකින් කියන්න අමාරු අත්තක් තියනවා ...ඔය විෂයන් අද ඊයේ ඇති උන ඒවා නෙවේ අවුරදු දහස් ගණනක් පැරණි ඒවා (අපි අද ගණිතයේ පාවිච්චි කරන ලොකුම ඉල්ලකම් මොකද (මම දන්නනේ නේ) නැකත් /ජෝතිෂ්‍ය වල 1 බින්දු 160 වැඩ වැඩි අංක ගණිතය පාවිච්චි කරලා කියලා මම අහල තියෙනවා) ඔය marachoon ලොකුව විද්යාත්ම අදහස් /තර්ක දාල තියෙනවා , අපිට යමක් විවේචනය කරන්න අපි ඒ දේ ගැනත් හොදට දන්නගන්න ඕනේ (හරියට අප්පයි රොටියි තියනවා .. පොරක් දන්න දවසේ කන්නේ රොටි අප්ප දිහා බලන්නේත් නේ. ඊටපස්සේ ලෝකෙට ඇහෙන්න කියන අප්ප වැඩක් නේ...රහ නේ රොටි තම හොද කියලා ,,නමුත් වූ අප්පා ටිකක් කල බැලුවන් කියි අප්පත් හොදි කියලා )
    මම දන්නේ නේ ඔය marachoon කොතරම් දුරට නැකත් ජෝතිෂ්‍ය යන්තර මන්ත්‍ර අද්දියනය කරලා තියනවද කියලා (කාගෙන් හරි අහල නෙවේ ..තමන් ම ගවේහනය කරලා) රටවල් කියක් ගිහින් තියනවද දන්නේ අඩුම තරමින් ඉන්දියාවට චීනයට ජපානයට ...මම දන්නේ නේ...නැකත් ජෝතිෂ්‍ය යන්තර මන්ත්‍ර නෙමේ පරණ සටන් කලා ගන්න ඒ අය හිත දියුණු කරලා අසමානය දේවල් කලාලු ඒ කාලේ....අද්බුත වැඩ නෙමේ තමන්ගේ සිත දියුණු කරලා ....බුදු දහමේත් තියෙන්න අද්බුත වැඩ නෙවේ තමන්ගේ සිත දියුණු කරලා කරන දේවල්... නැකත් කියන්නේ ජෝතිෂ්‍ය තනිකර ගණිතය එක්ක යන විෂයක් බොරු නෙවේ (බොරු වෙලා තියෙන්නේ මේ විනාඩි 10 15 ක්ෂණික පොරවල් නිසා--ඒ කාලේ කේන්දරේ බල ගන්න උදේ ගියොත් දවල් කමත් කා ල එත හැකි ) නැකත් වලට පොඩි උදහරයක් කියන්නම් අපේ හද ගෙයක ආයු කලය කියාද..වසර 20 30 කඩලා හදනවා එක්කෝ කඩලාම දනවා ..අපේ මහගෙදර දැන් නේ..කැඩ හැදුව....නමුත් ම්මිට වසර 2000 ගානටකලින් හදපු පුරන පන්සල් /අනෙක් ඉදිකිරීම් සියල තියනව (පන්සල එහාපැත්තෙ හදපු මාලිගාවත් නේ ) ඒවා මේ විශ්වයේ බලගතු නැත්තම් හොදම වෙලාවට හදුපු දේවල් ලු ..... දන්නවද ලිත හම්බවෙන්නෙත් "NASA' එකෙන් කියලා ... එක සැරයක් රොකට් එකක් යවන එක නවත්තවලු වෙලා පැනපු නිසා (අහපු කතා දෙකක්) එතකොට ලොකුව විද්‍යාව ඉගනගත්ත ඩොක්ටර් ලා නැකත් වෙලාවක් ගනවලු බබාව ගන්න .... යන්තර මන්ත්‍ර ගැනනම් හරියට දන්නේ නේ..නමුඋත් හොදට sure ඒවගෙත් මානව හරි ඇති කියලා ...marachoon මම නිකමට කියන්නම් කතරගම ගිහිල්ල කට වැරැද්ද ගන්න එපා කියනවනේ...මමත් විස්වාස කරේ නේ .. එකසරක් ගියාම මම අත්හද බලන්න ඕනේ කියලා හිතුනා නමුත් කතරගම ගියාම බයක්ටත් වඩ විස්වසක් ද මන්ද ඔලුවට අවා මට ඔය මට බැරිවුනු දේ ඔය කරලා බලන්න..

    මම මෙතැන් දැක්ක බුද්ද දරමේ තියන තියෙන දේවලුත් බොරු කියලා කියන්න උත්සහ කරලා තියෙනවා ... මොකද ඒවා පෙන්නේ නැති නිසා (බුදුහාමුදුරෝ අහසින් වදින වීඩියෝ you tube නැති නිසා වෙන්න ඇති,
    marachoon යාළුවා අම්ම තාත්තා ගන සැකයක් එහෙම නැද්ද මොක ඉපදෙන වෙලාවේ උබට මතක තිබ්බා කියලද අම්ම තාත්තා කියපු එකනේ ...දැන් කියයි DNA තියනව කියලා DNA නැති කාලේ දරුවෝ අම්ම තාත්තා සක තියෙන ඇති නේ) ඒ දේවල් බෞවූද්ද සාහිත්‍ය කියලා කිවත් කාටවත් බොරු කියලා 100% ඔප්පු කරන්න බැනේ.. ඔය අලුත් අලුත් සොයාගනීම් වල කියන දේවල් බුදුදමහෙම් කලින්ම කියලා තිබ්බා .....

    විද්‍යාවෙන් පිළිගන්නේ පරික්ෂන නිරීක්ෂණ වලින් වලින් ඔප්පු වෙන දේවල් ...එහෙම අසු වෙන් නැති දේවල් සියල්ලම් බොරු....මොකක් හරි තර්කයක් දනවා....තර්කානු වහයෙන් එක හරි .....

    මෙන්න මේ වගේ (මේක හරි වෙන්න පුළුවන් ...." ඔහුගේ උප්පතියේ ශරීරයේ යම් සංයුතියක වෙනස්වීමේ ප්‍රතිපලයක්" )
    "පළමු වෙනි වීඩියෝව බැලුව. එතන තියෙන්නේ විද්‍යාත්මක පසුබිමක්. මෝහන්ගේ ශරීරය 10 times resistance එකක් තියනවා. මේක දෙවියන්ගේ තෑග්ගක් වත් වෙන මොනවත් නොවෙයි. මේවගේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න පුළුවන්."
    නමුත් හිත දියණු කරලා/ බලගතු අශ්ර්වද වලින් යමක් කරන අයටත් ... අවසානේ ලැබෙන පිළිතුර තැන
    "මේක දෙවියන්ගේ තෑග්ගක් වත් වෙන මොනවත් නොවෙයි. මේවගේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න පුළුවන්."
    ඔවුන් අසාමාන්‍ය ම්මොක්ද කියලා පිළිගන්නම් කැමති නැත........
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963

    දන්නවද හතේ පාදයට නැකැත් හදන එක ගැන.මට නිකමට අහන්න ලැබුන අද ඒක ගැන විස්තරයක් හොයාගන්න ඕනි කියල අයිඩියා එක තියෙන කොටම තමා මේ විස්තරේ දැක්කෙ.