හෙදියන්ට පඩි ගෙවපංකො ස'

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1594688353423.jpg

    FB_IMG_1594688357218.jpg

    FB_IMG_1594688355239.jpg
    FB_IMG_1594688355239.jpg
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේ ගොල්ලෝ පඩි ඉල්ලන්නේ මොනවා කලාටද?:rofl: කොරෝනා එකේ සම්පූර්ණ ගෞරවය ගෝඨාට යන්න ඕනේ.. එයා තමා ඉවර කලේ.. අපි නෙමේ කියන්නේ මහින්ද..:lol:

     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    rajaye padi gana mehema hari katha karanna puluwan
    media wala yai, SN walath yai
    Yako private sector kapana ewa kauda katha karanne
    ewa katha karala wadak nahane. mokada eken kisima deshapalana pakshekata madak wadin nahane
    apita yako june advance ekawath thama na
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් ගු ඇන් පි මෝඩයො ටික අද රාජ්ය සේවක චන්දෙ බලාපියවුකො මොකෝ වෙන්නෙ කියල.. මේ ගු ඇන් පි ගොන්නු හිතාගෙන ඉන්නෙ කොරෝනා වලින් උන දේ උන්ට නොතේරුනාට අනිත් උන්ටත් එහෙමයි කියල..

    Army eketh padi kapala
    pacha halanda epa po€ns
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේ ගොල්ලෝ පඩි ඉල්ලන්නේ මොනවා කලාටද?:rofl: කොරෝනා එකේ සම්පූර්ණ ගෞරවය ගෝඨාට යන්න ඕනේ.. එයා තමා ඉවර කලේ.. අපි නෙමේ කියන්නේ මහින්ද..:lol:


    වයසට යන්න යන්න පිස්සු තව තද වෙනවා. ඕවා මොනවද යුද්ධෙ ඉවර කරපුහම මම ඉවර කරෙ කියල කියපු ඩයල් එකනේ. ජනා ටවත් නැති අමාරුවක් තියෙන්නේ
     
    • Love
    Reactions: JuZe_BaNda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    ගු ඇන් පි මී හරක්ට මොනවද තෙරෙන්නෙ තොපෙ වඳපොනිලයි මොඩ සජියයි මෙ සැරෙත් පරාදයි.
    මහින්ද සෑර් බිරියානි එකක් කාලා බො අත්තක් කපලා සහජිවනෙ වෙනුවෙන් කළ මෙහෙවර බලපන්
    කොරොනා මර්ධනය උනෙ හෙදියො නිසා නෙමෙ
    මහින්ද සෑර්ගෙ මුණුපුරාගෙ වාසනාවට .

    චිචි සැර් ටයි ටට්යානා මැඩම්ටයි බොහොම පිං
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    අනේ පව් ගු ඇන් පි මෝඩයො ටික අද රාජ්ය සේවක චන්දෙ බලාපියවුකො මොකෝ වෙන්නෙ කියල.. මේ ගු ඇන් පි ගොන්නු හිතාගෙන ඉන්නෙ කොරෝනා වලින් උන දේ උන්ට නොතේරුනාට අනිත් උන්ටත් එහෙමයි කියල..
    104350130_2946730568789976_6074737918463642444_n.jpg