sony uමට 25,000කට විතර ගන්න හොද Phone එකක් කියන්න පුලුවන්ද
sony එකක් වගේ
ඔව් බන්, වැරදිලා වැදිල.mama baluwa heda phone ekak kiwwama..lol
BUMP

ඒක හොදයි වගේ.3310..
habai call gannai wali walata aran yannai witharai puluwan....
(praweeshamen paawichchi karanna uda dameema olupalagannaa sului)
මේක හොදයි වගේ නේ බන්. මේ Sony U එකද?
Elazupzzz
Memory තමයි මදි බන්..Samsung Galaxy Y = Rs.19,000
Xperia U = Rs.28,000 (This is better One of my friend have this...)
SE Xperia Ray = Rs.30,000
ස්තුතීයි මචී.bump
ගාල්ලෙ එකෙත් ඇති නේද බන් xperia P එක අඩුවට තීනම් එළනෙටිකක් dialog arcade එකකට ගිහින් බලන්න xperia U phones and xperia P limited stock එකක් 22000 කට වගේ තියෙනවා කියලා sms එකක් අද ආවා![]()
