හෙනම අඩු කුලේ සෙට් ඵකක් වගේ...😅

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    පනුවො නම් ආවේ නෑ දාපු හැමපාරම. හොඳට ලුනු/ගොරකා දාන්න ඕනා, මටනම් මාලු කිලො 3කට වගේ ලුනු ග්‍රැම් 800ක් වගේ යනවා, ගොරකා පොඩි පැකට් 2ක්. සුපිරි කෑමක් මචන් ගල්මාලු වගේ එකකින් හදුවොත්
    එල, ජාඩි කියන්නෙ වෙලලා නෙමෙ නෙද? මට හරියටම මතක නැ
     
    • Like
    Reactions: tharakaf

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අාතල් හැබැයි.බොන්න කලින් හෙනම වැදගත් විදිහට හිටියට බිව්වට පස්සේ ලංකාවේ අය ඔහොම තමා..ඵක බෝතලේ බීපු උන් මරාගන්න ජාතියක්නේ..☹️
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,245
    113
    එල, ජාඩි කියන්නෙ වෙලලා නෙමෙ නෙද? මට හරියටම මතක නැ
    නෑ මචන්, ජාඩි හදනකොට මාලු වලට ලුනු/ගොරකා දාල මුට්ටිය වහනවා. එහෙම කලාම මාලුවල තියෙන වතුර එලියට ඇවිත් ඒකේ තමා මාලුටික තියෙන්නෙ. ඉතින් වෙලිච්ච ගතියක් නෑ.
     
    • Love
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    නෑ මචන්, ජාඩි හදනකොට මාලු වලට ලුනු/ගොරකා දාල මුට්ටිය වහනවා. එහෙම කලාම මාලුවල තියෙන වතුර එලියට ඇවිත් ඒකේ තමා මාලුටික තියෙන්නෙ. ඉතින් වෙලිච්ච ගතියක් නෑ.
    Thank you!
     
    • Like
    Reactions: tharakaf

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    පොඩ්ඩක් කේස් එකකට තියෙන්නෙ මස් මාලු කපන තැන පලතුරු කපනවා, limited clean water (= limited potable water), පොඩ්ඩ එහ මෙහා වුනොත් bada කේස් වෙලා කෙල වෙනවා. මම නම් flight වල යන්නෙත් කන්නෙ නැතුව ඉඳලා , බොගක් සෙට් වුනොත් ඉතින් කරුමෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,748
    4,913
    113
    පොඩ්ඩක් කේස් එකකට තියෙන්නෙ මස් මාලු කපන තැන පලතුරු කපනවා, limited clean water (= limited potable water), පොඩ්ඩ එහ මෙහා වුනොත් bada කේස් වෙලා කෙල වෙනවා. මම නම් flight වල යන්නෙත් කන්නෙ නැතුව ඉඳලා , බොගක් සෙට් වුනොත් ඉතින් කරුමෙ
    උබ යන ප්ලේන් වල කක්කුස්සි නැද්ද? ජනේලයක් ඇරල පුක එලියට දාල වැඩේ කරපං
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    6c63fc2a81ee2034ac9a555dc6878d95.webp
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඕක වෙනම එකක් මචන් . .. කට්ටියක් යන්න ඕනේ . .. වෙනමම ගමනක් . මට්ටි කන්න පුළුවන් එවෙලේම වැල්ලේ හොයල . . .
     
    Similar threads