හෙනම අඩු කුලේ සෙට් ඵකක් වගේ...😅

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,264
    47,112
    113
    මාස 8ක බඩක්‍ තියෙන ඵකා නම් වැල්ලේ සිප්පි කටු මාල විකුණ විකුණ ඉඳලා බෝට්ටුවක නැඟලා ඉතාලි ගිය ඵකෙක්ද කොහෙද.🤣

     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,787
    113
    චැනල් එක කරන එකානම් අවුලක් නෑ ඌ නෝමල් ඩයල් එකක්. ලොකු සීන් නැතුව හොදට කරගෙන යනව. ඔය ඇවිත් ඉන්න උන් ටිකනම් අඩුකුලේ තමා.
    ඔය වගේ උන් දාගෙන බිස්නස් එකට කරන්න ගිහින් තමා කෙලෝ ගන්නෙ. අර හම්බෙගමුවෙ කොල්ලෙක් කරපු චැනල් එක නිසා ගොඩ ගිය අර වසන්ත කියන එකත් දැන් හෙනම ලොකු සීන් එකේ ඉන්නෙ. ඌව ගොඩ දාපු එකාගෙ චැනල් එක හැක් උනා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,551
    16,364
    113
    :lol:

    3-10.jpg
     

    AnuradhaRa

    Well-known member
  • චැනල් එකත් ගු කරගන්න හදන්නේ මු මේ වගේ ගොන් වීඩියෝ දාල..
    එතකොට උඹ අර සරම උස්සල පෙන්නන පොටෝ එක
    ඒව දාන්නෙ ඇයි කිරියෙ
    මේකත් විනාස කරන්නද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,433
    113
    චැනල් එකත් ගු කරගන්න හදන්නේ මු මේ වගේ ගොන් වීඩියෝ දාල..
    ඌට දැන් දාන්න දේකුත් නැතුව ඇති නේ? මම මුගෙන් තමා ජාඩි දාන්න ඉගෙනගත්තෙ. ගියසතියෙත් ගල්මාලු අරන් එකක් දැම්මා :yes: :yes:
     
    • Love
    Reactions: Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    ඌට දැන් දාන්න දේකුත් නැතුව ඇති නේ? මම මුගෙන් තමා ජාඩි දාන්න ඉගෙනගත්තෙ. ගියසතියෙත් ගල්මාලු අරන් එකක් දැම්මා :yes: :yes:
    ජාඩි දාන කොට පනුවො එන එක නවත්තන්න බැ එක එකෙ හැටි කියන එක ඇත්තද? ජාඩි කාල තියෙනව හැබයි මතක නැ. කරවල වලයි ජාඩි වලයි වෙනස මොකක්ද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පෙරේරා කෙනෙක්ට රිදිලා නේද..🤣🤣
    ඕකට මගේ බෙට්ටක් කන්න ආස හිතිලා ඔය.

    ඌට දැන් දාන්න දේකුත් නැතුව ඇති නේ? මම මුගෙන් තමා ජාඩි දාන්න ඉගෙනගත්තෙ. ගියසතියෙත් ගල්මාලු අරන් එකක් දැම්මා :yes: :yes:
    මුගේ වරදක් නෑ. ලොකු ලයින් නෑ. හොද වීඩියෝ ඔක්කොම වගේ අන්ත ඒවා. මේ වීඩියෝ එක මම පොඩ්ඩක් බැලුව දැන්. මේ මුගේ බිස්නස් එකක්. එක ප්‍රමෝට් කරන්න දාල තියෙන්නේ වගේ හැබැයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    චැනල් එකත් ගු කරගන්න හදන්නේ මු මේ වගේ ගොන් වීඩියෝ දාල..

    අනේ නෑ

    එක්තරා කාලයක් ගියාම චැනල් එකට හොඳ සබ්ස් වලින් වෙඩක් නෑ
    ඊට පස්සේ අඩු කුලේ / දස්ප / ලෝඅයිකියූ සබ්ස් වටිනා අවස්ථාවක් එනවා
    ඔය ලොකු ප්‍රසිද්ද youtub කාරයෝ ලංකාවට ඉන්දියාවට එන්නෙත් ඕක නිසයි
     
    • Haha
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,433
    113
    ජාඩි දාන කොට පනුවො එන එක නවත්තන්න බැ එක එකෙ හැටි කියන එක ඇත්තද? ජාඩි කාල තියෙනව හැබයි මතක නැ. කරවල වලයි ජාඩි වලයි වෙනස මොකක්ද?
    පනුවො නම් ආවේ නෑ දාපු හැමපාරම. හොඳට ලුනු/ගොරකා දාන්න ඕනා, මටනම් මාලු කිලො 3කට වගේ ලුනු ග්‍රැම් 800ක් වගේ යනවා, ගොරකා පොඩි පැකට් 2ක්. සුපිරි කෑමක් මචන් ගල්මාලු වගේ එකකින් හදුවොත්
     

    Similar threads