අමෝ අමෝ තරකැෆ් පොම්මයා. 🤣🤣 මේ වගේ කොයිල් උට්ටෙක් නම් දැක්කමයි.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,069
    2
    15,819
    113
    මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවට පට්ට උදාහරණයක්. මූ ධනික අයියත් එක්ක විහින් මළක් දාගෙන කිණ්ඩි වෙලාලු නේද? හරි එ‍්ක කමක් නෑ කියමුකො. දැන් මූ එ‍් තියෙන තරහට හෙළකුරු දා ගන් නෑලු. එ‍්ක තමයිලු හැමතැනම singlish වලින් පත හෑලි ලිය ලිය යන්නෙ. දැන් තමයි මාත් සීන් එක දැන ගත්තෙ. 🤣🤣

    මෙහෙම කොයිල් හුත්තෙක් නම් ජීවිතේට දැකලා නෑ ඕයි. යකෝ මනුස්සයෙක් එක්ක තියෙන තරහට app එකක් පළිද? එ‍්කත් අවුලක් නෑ ප්‍රයෝජනයක් නැති එකක් නම්. සිංහල අකුරක් ලියා ගන්ඩ PC එකකට බඩ ගානවා. 🤣

    මාත් හෙළකුරු දාගෙන නෑ, හැබැයි SwiftKey දාගෙන ඉන්නෙ. සිංහල ටයිප් කරන්නෙත් එ‍්කෙන්. අඩු ගාණෙ එහෙම දෙයක් කරන්ඩවත් මොළයක් නැද්ද කොහෙද. (Learning curve එක වැඩියි තමයි, එ‍්ත් මහලොකු අමාරුවක් නෑනෙ) එ‍් බැරි නම් GBoard එක තියෙනවා. iOS නම් කොහොමත් සිංහල support තියෙනවානෙ. මූ ධනික අයියත් එක්ක තියෙන මළට වෙන සිංහල keyboard එකක්ව‍ත් පාවිච්චි කරන්න බැරි තරම් රිදිච්ච එකෙක්ද කොහෙද.

    නොදකින් විතරක් එක එකාට බැන බැන ඉඳලා මූට තියෙන පයිත්තියන් ටික අ‍ැහුවාම තමයි සසර කළ කිරෙන්නෙ. දැන් එයි සිංහල ඕන නෑ කියාගෙන ගොනා. හැබැයි යන යන තැන අඩු කුලේ හෑලි සිංහල ටිකක් ඉංග්‍රීසි අකුරෙන් දාගෙන යනවා. එච්චරයි පුළුවන්. 🤣🤣
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    michael jackson smile GIF
     
    • Haha
    Reactions: Cypress and s.p.n

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ හිගන්නව අම්ම ඉස්කෝලෙ යවල නෑ ඒකයි මොලේ නැත්තෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවට පට්ට උදාහරණයක්. මූ ධනික අයියත් එක්ක විහින් මළක් දාගෙන කිණ්ඩි වෙලාලු නේද? හරි එ‍්ක කමක් නෑ කියමුකො. දැන් මූ එ‍් තියෙන තරහට හෙළකුරු දා ගන් නෑලු. එ‍්ක තමයිලු හැමතැනම singlish වලින් පත හෑලි ලිය ලිය යන්නෙ. දැන් තමයි මාත් සීන් එක දැන ගත්තෙ. 🤣🤣

    මෙහෙම කොයිල් හුත්තෙක් නම් ජීවිතේට දැකලා නෑ ඕයි. යකෝ මනුස්සයෙක් එක්ක තියෙන තරහට app එකක් පළිද? එ‍්කත් අවුලක් නෑ ප්‍රයෝජනයක් නැති එකක් නම්. සිංහල අකුරක් ලියා ගන්ඩ PC එකකට බඩ ගානවා. 🤣

    මාත් හෙළකුරු දාගෙන නෑ, හැබැයි SwiftKey දාගෙන ඉන්නෙ. සිංහල ටයිප් කරන්නෙත් එ‍්කෙන්. අඩු ගාණෙ එහෙම දෙයක් කරන්ඩවත් මොළයක් නැද්ද කොහෙද. (Learning curve එක වැඩියි තමයි) නොදකින් විතරක් එක එකාට බැන බැන ඉඳලා මූට තියෙන පයිත්තියන් ටික අ‍ැහුවාම තමයි සසර කළ කිරෙන්නෙ. 🤣🤣
    ඔය හුත්ත දාන් ඉන්න උඹලට කමයි කොයිල්. ඇප් එකට පුක දීලා අන්තිමට ටයිප් කරන ඔක්කොම වෙන එකෙක්ට ගියාම තේරෙයි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,069
    2
    15,819
    113
    ඔය හුත්ත දාන් ඉන්න උඹලට කමයි කොයිල්. ඇප් එකට පුක දීලා අන්තිමට ටයිප් කරන ඔක්කොම වෙන එකෙක්ට ගියාම තේරෙයි
    මොකක්ද SwiftKey? 🤔 එහෙනම් තෝ Microsoft මොනවත් පාවිච්චි කරන්ඩ එපා. අනේ පලයන් බං යන්ඩ.

    මට නම් ඔය ලොකු කම්පැනි සෙට් එකෙන් හොඳටම ෂුවර් තියෙන්නෙ Microsoft එක තමයි. කොටින්ම google ටත් වඩා. මොකද ඔය Google ද, Meta ද කෝකත් ad revenue දුවන්නෙ. ඉතින් කොච්චර වුණත් data එකත් කරන එක වෙනවා. Microsoft ඉස්සර ඉඳලාම service payment නෙ දිව්වෙ. උන් ඉතින් data එකතු කරත් බය අඩුයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොකක්ද SwiftKey? 🤔 එහෙනම් තෝ Microsoft මොනවත් පාවිච්චි කරන්ඩ එපා. අනේ පලයන් බං යන්ඩ.

    මට නම් ඔය ලොකු කම්පැනි සෙට් එකෙන් හොඳටම ෂුවර් තියෙන්නෙ Microsoft එක තමයි. කොටින්ම google ටත් වඩා. මොකද ඔය Google ද, Meta ද කෝකත් ad revenue දුවන්නෙ. ඉතින් කොච්චර වුණත් data එකත් කරන එක වෙනවා. Microsoft ඉස්සර ඉඳලාම service payment නෙ දිව්වෙ. උන් ඉතින් data එකතු කරත් බය අඩුයි.
    හෙලකුරු ලබ්බ ගැන කිව්වෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,069
    2
    15,819
    113
    හෙලකුරු ලබ්බ ගැන කිව්වෙ
    එ‍්ක මම කොහොමත් දාල නෑ. මම කියන්නෙ මූ හෙළකුරු අයිතිකාරයා එක්ක තරහට වෙන සිංහල unicode app එකක්වත් දා ගන් නැතිව pc බඩ ගානවනෙ. 😁

    තෑම්ස් බුවාව හජුන්වලා දුන්නට අ‍ෑ 🤣. මම හිතාගෙන හිටියෙ මූ මට බැන්නට සිරා ඩයල් එකක් කියලනෙ. බලද්දි කොහෙවත් යන අඩු කුලේ p ඩයල් එකක්. 🤣

    ඕකයි කියන්නෙ කිරියෙ පඩ ටෝක් දානවා නම් anonymity එක බිත්තරේ වගේ රැක ගනින් කියලා. සිරියා මතකනෙ නෑවා. වලතරයා මම අ‍ැතුළු සුළු පිරිසකට විතරයි මේකෙ අ‍ැත්ත විදිහටම ඉන්ඩ පුළුවන්. මොකද fake නෑ.
    ------ Post added on Aug 1, 2023 at 10:36 AM
     
    Similar threads