හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
දෙමල ෆිල්ම් බලන එක අඩු කරපන් :yes:

හේ හේ.දැක්කනේ මචන් මුගේ ටෝක්...කඩු කිනිසි වලින් කතාව :rofl::rofl:

එක දවසක නසරානි වෙන්න ගුටි කෑවම තේරේවි මුට වැලි වල රගේ :yes::yes:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජාතකේම වනසන්නෙ තනියමද බං :Dකවුද උබ ගේමට එක්ක යන සෙට් එක...දැන් උබ කෝල් එකක් දැම්මොත් මචං මට වලියක් සෙට් වෙලා සෙනික වරෙන් කියලා උබට කොල්ලො කීදෙනෙක් එකතුකරගන්න පුලුවන්ද ??:P

    කොල්ලෝ ටිකක් එකතු කරන් වලියකට යනවා හෝ එහෙම උන් ඉන්නවා කියන්නේ හෙන පොරවල් නෙමේ බන්, ගොඩක් උන්ට තේරෙන්නේ නැති දෙයක් තමයි සැලකිය යුතු දෙකදී කිසි උදවුවක් නැ නමුත් බොරු අතල් බොරු වැඩ වලට ඕන තරම් උන් එක එකා උන් උන්ටම බොරු කරගන්නවා, උඹ තාම පොඩිනේ සල්ලි හොයන සල්ලි ඕන ජොබ් කරන මිනිස්සුන්ව හොදට ආශ්‍රය කරන කාලෙක තමයි තේරෙන්නේ සමාජේ හැටි මිනිස්සුන්ගේ හැටි හොද නරක, තාම උඹලට තේරෙන්නේ අම්මා කෙනෙක් උදේ නැගිටලා බොහොම අමාරුවෙන් උයලා දෙන බත් එක පෝර කාකා කන කොල්ලෝ තමයි පොරවල් කියලා හිතන මෝඩ ආතල් මානසිකත්වේ එකෙන් තමයි ලෝකෙම මනින්නේ අඩුම ගානේ අර බත් එක උයපු අම්ම උදේ නැගිටලා වෙච්ච මන්සියවත් තේරෙන්නේ නැ
     
    • Like
    Reactions: Barry Allen

    :yes::yes::yes:

    සහතික ඇත්ත...උබ මුව හොදටම තේරුම් ගත්තා..මුගේ වචන වලින් තේරෙනවා තාම ජොබ් එකක් නොකරන අම්මාගෙන කකා බිබී ඉන්න එකෙක් කියලා :D:D
     
    • Like
    Reactions: ctooi
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    පොඩි එකාට පාඩුවේ ඉන්න දීපල්ලා උගේ හීන ලෝකේ ... උට මොකුත් කියන්න යන්න එපා :angry: ... කෝ මේ වලි කාරයෝ ටික :rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    :yes::yes::yes:

    සහතික ඇත්ත...උබ මුව හොදටම තේරුම් ගත්තා..මුගේ වචන වලින් තේරෙනවා තාම ජොබ් එකක් නොකරන අම්මාගෙන කකා බිබී ඉන්න එකෙක් කියලා :D:D

    දැන් මං කොහෙද මං ජොබ් එකක් කරනවා කිව්වෙ පොන්ස්?? ජොබ් කරන්න කලින් ඩිග්‍රිය ගන්න එපෑ??:Pමම තාම ඉගෙනගන්න එකෙක් SLIIT එකේ first year කියලා මේකෙම ත්‍රෙඩ් දාල තියනව හැම එකාම දන්නව ඒක තෝ දන්නැති උනාට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    හොදටම රිදිලා:D:P වලියකට කතාකරාම එන්න බල්ලෙක්වත් නෑ නේ??:P:P

    උඹලගෙ අප්පච්චි කවදාවත් යාළුවෙකුගේ කෝල් එකකට එළියට ගිහිං තියේද අරූට වලියක් සෙට්වෙලා මමත් ගිහිං එන්නං කියල? :confused:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    උඹලගෙ අප්පච්චි කවදාවත් යාළුවෙකුගේ කෝල් එකකට එළියට ගිහිං තියේද අරූට වලියක් සෙට්වෙලා මමත් ගිහිං එන්නං කියල? :confused:

    මම මේ කතාකරන්නෙ අවුරුදු 40-50 අය ගැන නෙවෙයි මචං අවුරුදු 20-30 කොල්ලො ගැන ඔව් තාත්තලත් ඒ අවුරුදු 20-25 කාලෙ යන්න ඇති යාලුවන්ට කේස් එකක් ආවහම
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    හොදටම රිදිලා:D:P වලියකට කතාකරාම එන්න බල්ලෙක්වත් නෑ නේ??:P:P

    බල්ලො ඕනෙ නෑ බං ඒ වෙලාවට, ඒ ඒ වෙලාවල් වලට කරන්න ඕන දේ ඒ ඒ වෙලාවට ඔලුවට එනව. අනික මම එක තැනක ඉන්නෙත් නෑ.
    ඔය වගේ case මට ගොඩක් වෙලා නෑ,
    කෙල්ලට නම් කවුරුවත්ම අතක් වත් තියන්න ඇවිත් නෑ. අනික මගෙ කෙල්ලත් martial art දන්නව,
    එක සැරයක් හෝටලේක එකෙක් මට පොඩි case එකක් දාල මම ඌටයි උගෙ manager ටයි , මුලු කඩේටමයි ඇහෙන්න බැනල ආව.. මට ඕනනම් consumer affair එකටත් කියන්න තිබ්බ. ඒත් එහෙම කරේ නෑ.

    රටේ නීතියක් කියල දෙයක් තියනව බං. උබ ඉස්සරහට ඒ ගැන ඉගෙන ගනින්..:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    මම මේ කතාකරන්නෙ අවුරුදු 40-50 අය ගැන නෙවෙයි මචං අවුරුදු 20-30 කොල්ලො ගැන ඔව් තාත්තලත් ඒ අවුරුදු 20-25 කාලෙ යන්න ඇති යාලුවන්ට කේස් එකක් ආවහම

    ඉතිං 20-30 උන්ට වලි සෙට් වෙන්නත් 40-50 අයට වලි සෙට් නොවෙන්නත් හේතුව මොකක් ද? (දැන් කියන්නෙපා කෙල්ලො හොයාගන්න කියල ඈ.)
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උඹලගෙ අප්පච්චි කවදාවත් යාළුවෙකුගේ කෝල් එකකට එළියට ගිහිං තියේද අරූට වලියක් සෙට්වෙලා මමත් ගිහිං එන්නං කියල? :confused:

    පොඩි උන් ෆෝරම් කරන්න එපා .. කොහේ SLIIT එකේද කියල පොද්දක් අහල කියපන්.. හෙට ගිහින් කන පැලෙන්න දෙකක් දෙන්න ... btw අපි 3ර්ඩ් year නුවර SLIIT එකේ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹලගෙ අප්පච්චි කවදාවත් යාළුවෙකුගේ කෝල් එකකට එළියට ගිහිං තියේද අරූට වලියක් සෙට්වෙලා මමත් ගිහිං එන්නං කියල? :confused:

    මම මේ කතාකරන්නෙ අවුරුදු 40-50 අය ගැන නෙවෙයි මචං අවුරුදු 20-30 කොල්ලො ගැන ඔව් තාත්තලත් ඒ අවුරුදු 20-25 කාලෙ යන්න ඇති යාලුවන්ට කේස් එකක් ආවහම

    ඉතිං 20-30 උන්ට වලි සෙට් වෙන්නත් 40-50 අයට වලි සෙට් නොවෙන්නත් හේතුව මොකක් ද? (දැන් කියන්නෙපා කෙල්ලො හොයාගන්න කියල ඈ.)

    :lol::lol::lol:

    ගැබුරු ළිදක් සෙට් වේගෙන එනවා :rofl::rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    ඉතිං 20-30 උන්ට වලි සෙට් වෙන්නත් 40-50 අයට වලි සෙට් නොවෙන්නත් හේතුව මොකක් ද? (දැන් කියන්නෙපා කෙල්ලො හොයාගන්න කියල ඈ.)

    40-50 කාලෙදි මිනිස්සු ගහගෙන ප්‍රශ්න විසදගන්න යන්නෑනෙ බ්‍රෝ...මම කිව්වෙ ඒ ඒ වයසට සාපේක්ෂකව......
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්තක, මුන් ටික ඇරගන්නවා මේකෙ:lol:

    බොන එවුන් බීපල්ලා , නොබොන එවුන් නොබ් පැත්තකට වෙලා ඉඳපල්ලා, හුට්ට:angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්තක, මුන් ටික ඇරගන්නවා මේකෙ:lol:

    බොන එවුන් බීපල්ලා , නොබොන එවුන් නොබ් පැත්තකට වෙලා ඉඳපල්ලා, හුට්ට:angry:

    එක තමා කිරියේ අනන්‍යතාවය :dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    40-50 කාලෙදි මිනිස්සු ගහගෙන ප්‍රශ්න විසදගන්න යන්නෑනෙ බ්‍රෝ...මම කිව්වෙ ඒ ඒ වයසට සාපේක්ෂකව......

    40 - 50 පැන්නම මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඉබේ නැතිවෙන්නෙ නෑනෙ. ඉතිං ඇයි 40-50 මිනිස්සු ඒ ප්‍රශ්න විසඳන්න ගහන්නේ නැත්තෙ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113

    40 - 50 පැන්නම මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඉබේ නැතිවෙන්නෙ නෑනෙ. ඉතිං ඇයි 40-50 මිනිස්සු ඒ ප්‍රශ්න විසඳන්න ගහන්නේ නැත්තෙ?

    ඒක මෙහෙමයි දැන් එක දෙක වසරවල් වල අපි හැමෝම සෙල්ලං කාර් වලින් සෙල්ලං කරලා තියනවනෙ....රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් කියන්නෙ ඒ කාලෙ ඊටවඩා ආතල් එකක් තියනවද??ඒත් අවුරුදු 20 උනාම අපිට රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලං කාර් සතපහකට වටිනවද??නෑනෙ ඇයි ඒ අපි පොඩි කාලෙ හිතපු විදිහට නෙවෙයි දැන් හිතන්නෙ......හැබැයි ඒ ඒ වයසට කරන්න ඕන දේවල් ඒ ඒ වයසෙදි කරන්නත් ඕන දැන් අපිට රිමෝට් කාර් එකකින් ආතල් ගන්න බෑනෙ ඒක පොඩි කාලෙ කරලා තියෙන්න ඕන ඒ වගේ තමා අවුරුදු 20-25 තරුණ කාලෙ ගහගෙන වලි දාගෙන තමා ප්‍රශ්න විසදගන්නෙ ඒවා ඒකාලෙදි කරලා තියෙන්න ඕන කොල්ලෙක් උනහම හැබැයි අවුරුදු 40-50 උනහම අපි ආය වලි දාගෙන ප්‍රශ්න විසදන්න යන්නෑ හරියට අර රිමෝට් කාර් සීන් එකේ වගේ ඒ කාලෙ වෙනකොට ප්‍රශ්න විසදගන්න ඊටවඩා හොද ක්‍රම අපිට තියෙයි.....පිලිතුර පැහැදිලියි කියලා හිතනවා