Ela machan eka nam hoyaganna puluwan
e unaata ube laga thiye nam vidio ekak oka itha ikmanata allaganna eka dapan hode
MIT open courware wala oona tharam lecture thiyanawa.....
------ Post added on Jul 15, 2021 at 1:29 PM
Ela machan eka nam hoyaganna puluwan
e unaata ube laga thiye nam vidio ekak oka itha ikmanata allaganna eka dapan hode
MIT open courware wala oona tharam lecture thiyanawa.....
------ Post added on Jul 15, 2021 at 1:29 PM
mata set une shuler witharai....Oya dala thiyena anith set eka balanna oone....Suskindge lecture set eken thama issellama physics walata asawa awe....Shuler set ekama baluwa katta kaala dan aurudu 4kata withara issella,,,Ekeen mata maths igena ganna thama asawa awe...Me dawaswala machine learning pissuwak hadila thiyenne....Nikan Maths special karana porawal walata aul un igena ganna mathswalin mokada karanne kiyala...unge motivation henama aul e subject walata..henama pure dial ekak arenna..unta thiyenne..Relativity,Quantum theory igenaganna....ඔව් මන් දැම්මෙ SR වලට විතරයි.
Schuller, Neil Turok, Alex Maloney තුන් දෙනා තමයි මම යුට්‍යූබ් එකේ GR ගැන දැක්ක හොඳ ලෙක්චර්ස් ටික.
Schuller ගෙ වෙනම මැතමැටිකල් ෆිසික්ස් වලට ෆවුන්ඩේෂනල් දේවල් කවර් කරන ලෙක්චර් සීරීස් එකකුත් තියෙනව නේ. ඇත්තටම සම්පූර්ණ GR ස්කෝප් එක බැලුවම Schuller ගෙ දේශණ පවා මැතමැටිකල් රිගර් එක අතින් මීඩියම් තියෙන්නෙ. ඒත් ෆිසික්ස් නෙ, ඕනෙවට වඩා මැත්ස් ගැන කරදර වෙලත් බෑ. Introductory කෝර්ස් එකක් හැටියට තියෙන හොඳම විකල්පෙ ඕකෙ තමයි.
හොඳම ක්‍රමය තමයි ටොපොලොජි, ඩි. ජියොමෙට්‍රි කවර් කරල පස්සෙ GR පටන් ගන්න එක. පස්සෙ ගෲප් තියරි සහ ඇබ්ස්ට්‍රැක්ට් ඇල්ජිබ්‍රා කවර් කරල ආපහු ඇඩ්වාන්ස් කෝර්ස් එකක් කරන එක.
I guess the meaning of this is we always see our past right? cus even light needs some time to reach us ndea?My 2 Cents
![]()
mata set une shuler witharai....Oya dala thiyena anith set eka balanna oone....Suskindge lecture set eken thama issellama physics walata asawa awe....Shuler set ekama baluwa katta kaala dan aurudu 4kata withara issella,,,Ekeen mata maths igena ganna thama asawa awe...Me dawaswala machine learning pissuwak hadila thiyenne....Nikan Maths special karana porawal walata aul un igena ganna mathswalin mokada karanne kiyala...unge motivation henama aul e subject walata..henama pure dial ekak arenna..unta thiyenne..Relativity,Quantum theory igenaganna....
Physics special Colombo..?da oya...karala iwarada....දැනට Schuller ගෙ බලලනම් අරව බලන්න අවශ්‍ය නෑ. පේපර්ස් කියවන්න තමයි තියෙන්නෙ.
ඔව්, ෆිසික්ස් කියන්නෙ ඇකඩමික් මෝටිවේෂන් හදාගන්න හොඳ තැනක්
නෑ මගෙ පළවෙනි ඩිග්‍රිය ඉන්ජිනියරින්. ඊට පස්සෙ ෆිසික්ස් වලට ගියා.Physics special Colombo..?da oya...karala iwarada....
pattane..dan USda inne....ela ela......නෑ මගෙ පළවෙනි ඩිග්‍රිය ඉන්ජිනියරින්. ඊට පස්සෙ ෆිසික්ස් වලට ගියා.
එකක් කියල නෑ බන් කාලය සහ අවකාශය කියන සිව්මානය තුල අපි ආලෝකයේ වේගයෙන් ගමන් කරන එක තමයි වෙන්නෙ. ආලෝකයේ වේගය තියෙන දෛශිකයක් සිව්මානයේ එක එක පැත්තට හැරෙනව. හැරෙන පැත්ත අනුව එක එක මානය මත ප්‍රක්ෂේපණය වෙනස් වෙනව.ඔයා මේ සරලව කියන්නේ වේගයෙන් යනකොට අපිට දැනට දැනෙන්නේ දුරක් කවර කරනවා කියලා එත් එක එහෙම නෙමේ වෙන්නේ . කාලය සහ අවකාශය කියන දෙකෙන් එකක් කවර වෙනවා කියලනේ.
ප්‍රශ්නේ: මේක පරික්ෂනාත්මකව ඔප්පු කරලා තියේ නම් ඒ මොකක්ද කියල කියනවද මචන් බලන්න
(අර full සෝල එක්ලිප්ස් එකක් වෙනකොට තාරකා වල පිහිටීම වෙනස් වෙන සින් එක නේද මේ ?)
අවකාශය හා කාලය අතර බෙදිල යනව අවස්තාව අනුව.
ප්‍රශ්නේ: කොහොමද මේක බෙදෙන්නේ? ඒක තීරණය වෙන්නේ කොහොමද?
What do you feel about the difference between Engineering and Science (specially physics) degrees?නෑ මගෙ පළවෙනි ඩිග්‍රිය ඉන්ජිනියරින්. ඊට පස්සෙ ෆිසික්ස් වලට ගියා.
YES!ත්‍රෙඩ් එක දැක්ක වෙලාවෙ නම් මම කියෙව්වෙ නෑ මං මේවට ඇබ්බැහි වෙන සුළු නිසා.එතකොට මට පාඩම් කරන්න අමතක වෙනව. ඒත් උබේ ප්‍රශ්නෙට උත්තරේ මේක.
උඹ ආලෝකයෙ ප්‍රවේගය ඉක්මවා ගියා ම වස්තුවෙ ගැටිලා ඈතට ගිය ආලෝක කිරණවල් ඔක්කොම උඹට පාස් කරල යන්න පුළුවන්. ඒ කියන්නෙ අතීතය උඹට දකින්න පුළුවන්. හැබැයි වෙලා නැති අනාගතය දකින්න නම් විදියක් නෑ ඒකෙන්. ඒකට කාල තරණය කරන්න ම වෙනවා අනාගතේට වෙන ම ක්‍රමයකින්.
මට තේරුණ විදියට පැහැදිලි කරේ. හරි ද දන්නෙ නෑ. මේකෙ කෙලපැමිණි අය ඇති කිරියෙ
Bump
------ Post added on Jul 18, 2021 at 6:43 AM
එහෙම වෙනසක් වෙන්නේ නෑ ඇතුලේ පීඩනය ස්ථාවර නන් නේ? මොකද plane එකක් 900kmh වගේ යනවා නේ.එහෙම කියලා අපිට එක දැනෙන්නේ ප්ලේන් එක run way එකෙන් උඩට ගන්න ටිකට විතරයි.ප්‍රශ්නේ තියෙන්නේ වේගය මත නෙමේ. ත්වරණය මත නේ. මෙහෙම හිතන්න. ඔයා කාර් එකේ 20 න පටන් අරන් 100 විතර වෙනකන් ස්පීඩ් කරනවා. එතකොට ඔයාගේ ඇගට වෙනසක් දැනෙනවා. ඔයා මත බලයක් ඇති වෙනවා. එත් ඔයා 100 ම දිගට යනකොට ඔයාට කිසිම වෙනසක් තේරෙන්නේ නැනේ. අපි ඔය හයිවේ එකේ දාල 100 ට විතර යනකොට ටික වෙලාවකින් වේගය කියන එක අමතක වෙන්නේ. ආයි තේරෙන්නේ ස්ලෝව් කරනකොට. මේ තියරිම ආලෝකේ වේගෙට දැම්මොත් ඔයාට ඒ වේගෙන් යන්න කිසිම අව්ලක් වෙන්නේ නැ . එත් ඒ වේගෙට එනකන් ත්වරණය කරන එක තමා පුතේ වැඩේ
Kalaya newei nirapeksha...Onama raamuwakata sapekshawa alokaye wegaya thama nirapeksha...eka pareeshanathmaka sathyak....කාලය නිරපේක්ෂයි කියලා අපිට හිතන්න බැරි ඇයි?
අපි ආලෝකයේ වේගයට වඩා යනවානං කොහොමද ඒක කාලය ඔස්සේ පස්සට යාමක් වෙන්නේ ? අපි යම් දුරක් යම් වෙලාවක් ඔස්සේ ගමන් කිරීමක් කරලානේ
හරි දැන් මෙන්න මේකයි කේස් එක. එක්කෝ මේක හෙනම ගොන් එක්කෝ වෙනස් එකක්.
මේ වීඩියෝ එක බලල ඉන්න පොඩි කාලයක් අරගෙන
දැනට තියන පිසික්ස් තියරි වලට අනුව ලයිට් ස්පීඩ් එකෙන් ගියාම කාලය ශුන්‍ය වෙනවා නේ. ඒ කියන්නේ අපි හිතමු අපි LSpeed යන ප්ලේන් එකක ගියා කියල. එකේ තියන ක්ලොක් එකක කාලය නැවතිලා වගේ නේ අපිට පෙන්නේ. කොහොමද ඒක වෙන්නේ?
මේකට අනුව ක්ලොක් එක නවතින්න විදිහක් නැනේ මොකද ඒක මැකනිකල් එකක් නේ. වෙන්නේ අපි ගමන් කරන්නේ ආලෝකයේ වේගය සමාන වේගයකින් උනාම ආලෝක කිරණ හා අපේ සාපේක්ෂ වේගය 0 වෙනවා. ඒ නිසා ආලෝක කිරණ අපේ ඇහැට එනවා කියන එක නැති වෙනවනේ. ඒක නිසා ආලෝකයේ වේගය සමාන උන වෙලාවේදී ක්ලොක් එකේ තිබ්බ වෙලාව තමා පෙන්න ඕනේ. නැතුව කාලය ආපස්සට යාමක් හෝ නැවතීමක් වෙන්නේ කොහොමද?
alokaya gaman karana paththatama giyoth atheethaye una dewal dakinna puluwan alokaya kalayath ekka adu wela thibune nathnam kalaya gathawena eke wenasak na anith paththata giyoth anagathayedi dakinna labena alokaya anith ayata wada kalin dakinna puluwanකාලය නිරපේක්ෂයි කියලා අපිට හිතන්න බැරි ඇයි?
අපි ආලෝකයේ වේගයට වඩා යනවානං කොහොමද ඒක කාලය ඔස්සේ පස්සට යාමක් වෙන්නේ ? අපි යම් දුරක් යම් වෙලාවක් ඔස්සේ ගමන් කිරීමක් කරලානේ