පක් වෙලා හික් වෙලා යන විදිය දැක්කාම හෙනම දුකයි සිනහළු . ඉස්සරට මිනිස්සු අන්ත අසරණ වෙනවා මාස 3-4
පාරේ ඉන්න හිගන්නෙක් වගේ ඉන්දියා දාන සද්දේ වුන් තෙල් හිගමනේ දුන්නේ නැත්නම් අපිට තෙල් නැහැ කන්න නැහැ බොන්න නැහැ
හිගාකමු හිගාකමු .
තව අවරුදු 40කටත් මෙච්චරයි පරම්පරා දෙකක් අයින් වෙනකම් හරි
PS- ගල් මුල් බාරගනිමි

එක්කෝ තව 3යිඅර්ස් ඉන්න වෙනවා ඊටපස්සේ අනුර ඊට පස්සේ නාමල් 