ඕක හදාගන්න බැරිනම් අතෑරපන් බන්,මොකද තව කල් යද්දි අම්මලා තාත්තලා දුර්වල වෙනවා,එතකොට කෙල්ල මොනවා හරි කිව්වත් හිතේ දුක තියාගෙන ඉන්නවා ආපහු මුකුත් කියන්න බැරි කමට... ඒ මිනිස්සුන්ගෙ අවසාන කාලෙ හිතේ දුකෙන් ඉඳලා මැරිලා යයි.ඔය කෙල්ලො කියන්නෙ හිතේ තරහක් ලේසියකට අමතක කරන උන් නෙවෙයි.නිකමට බලපන් කෙල්ලො දෙන්නෙක් තරහා උනාම ආයෙත් යාලුවෙලා තියෙනවද කියලා
![]()
umbage katawa nam atta tamai...




