හෙන ගේමක් යන්න යන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,755
    5,853
    113
    Colombo
    මෙක්සිකන් Drug cartels උන් ඇමරිකාවේ ICE එවුන්ගේ ඔලුවලට මිලගනන දීලා..හෙන ගේමක් සෙට් වෙන්නයි යන්නේ අපිට බලන් ඉන්න තියෙන්නේ ෆිල්ම් වගේ....ඡන්දේ වගේ...උනුට නවීන ආයුධ තියෙනවා...

     
    Last edited:
    • Wow
    Reactions: ZIX and War Fighter

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,755
    5,853
    113
    Colombo
    Liberal Woke උන්ගේ වීරයෝ. Drug cartels සෙට් එකට මුකුත් කියන්න එපා කවුරුත්. වෙඩි කන්න වෙන්නේ.
    ඔව් බන් මාත් වීඩියෝ දැක්කා උන්ට කිසි ගානක් නැ ඉන්න තැනට එනවා ට්‍රිගර් කරනවා සත පට සත්ත පඩි කැලේ ....නිකන් කෑලි වෙන්න වෙඩි තියනවා යනවා...අරැ නිකන් උරෙක් වගේ මැරිලා මැරනට පස්සෙත් බුලට් වලට විසිවෙනවා....ඉන්ස්ට්‍රා එවුන් ගොඩක් මැරිලා තියෙනවා හෙම....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,109
    153,400
    113
    මේ documentary එක බලලා නැත්නම් බලන්න.

    Cartel Land (2015)​


    maxresdefault.jpg
    .