Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙන දුකෙන් ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="senkadagala raja" data-source="post: 31047186" data-attributes="member: 589195"><p>කස්ටිය මම දැන් සැහෙන්න කාලයක් තිස්සේ ඉන්න ප්රශ්නයක් උබලවත් පුලුවන්නම් මේකට පිලිතුරක් ලබා දෙන සේක්වා.මේකට අතීත කතාවක් තියෙනවා මාත් එක්ක පොඩි කාලේ යාලුවො සෙට් එකක් හිටියා (20) ඊටපස්සෙව් එකෙක් එක්ක පොඩි කේස් එකක් ඇවිත් මම ඌ එක්ක වලි දාගත්තා නිකන් බැන ගත්තා පස්සේ තමා මට මීටර් වුනේ ඔය සෙට් එකේ සැහෙන්න දෙනෙක් මාත් එක්ක මොනවාහරි හේතුවකට ඇරියස් පිට ඉදලා අරුවත් සෙට් කරගෙන කොහොමහරි මාව කපලා දැම්මා.පස්සේ අර තරහ වුන එකා එක්ක එකතු වෙලා මට fb එකේ hint ගහන්වා හෝ ගහලා වුන්ගේ යාලුවෙච්ච කෙල්ලොත් ඒවට හා හා දානවා.අනික මට ආරංචි වුනා වුන්ගේ ගෘප් වල මාව බයිට් කරන්වත් කියලා මේක ගැන සැහෙන්න මට හිතෙනවා මම පොඩ්ඩක් ඕවර්තින්කින් කැල්ල වැඩි.මොකද්ද බන් මේ වගේ එකකට කරන්නේ මට වුන්ගෙන් පලි ගන්න ඔනි බන් හේතුව මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ ගැන බොරු කතා යවලා හෙන සීන්.මට දැන් කිසිම තත්වයක් නෑ වගේ වෙලා කියලා දැනෙනවා ඔය ප්රශ්නේ වෙලා දැනට අවුරුදුක් දෙකක් වගේ ඒත් තාම මතක් වෙනවා.සමහර දවස්වලට මතක් වෙලා වැඩිවෙලා රැට නින්ද යන්නෑ</p></blockquote><p></p>
[QUOTE="senkadagala raja, post: 31047186, member: 589195"] කස්ටිය මම දැන් සැහෙන්න කාලයක් තිස්සේ ඉන්න ප්රශ්නයක් උබලවත් පුලුවන්නම් මේකට පිලිතුරක් ලබා දෙන සේක්වා.මේකට අතීත කතාවක් තියෙනවා මාත් එක්ක පොඩි කාලේ යාලුවො සෙට් එකක් හිටියා (20) ඊටපස්සෙව් එකෙක් එක්ක පොඩි කේස් එකක් ඇවිත් මම ඌ එක්ක වලි දාගත්තා නිකන් බැන ගත්තා පස්සේ තමා මට මීටර් වුනේ ඔය සෙට් එකේ සැහෙන්න දෙනෙක් මාත් එක්ක මොනවාහරි හේතුවකට ඇරියස් පිට ඉදලා අරුවත් සෙට් කරගෙන කොහොමහරි මාව කපලා දැම්මා.පස්සේ අර තරහ වුන එකා එක්ක එකතු වෙලා මට fb එකේ hint ගහන්වා හෝ ගහලා වුන්ගේ යාලුවෙච්ච කෙල්ලොත් ඒවට හා හා දානවා.අනික මට ආරංචි වුනා වුන්ගේ ගෘප් වල මාව බයිට් කරන්වත් කියලා මේක ගැන සැහෙන්න මට හිතෙනවා මම පොඩ්ඩක් ඕවර්තින්කින් කැල්ල වැඩි.මොකද්ද බන් මේ වගේ එකකට කරන්නේ මට වුන්ගෙන් පලි ගන්න ඔනි බන් හේතුව මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ ගැන බොරු කතා යවලා හෙන සීන්.මට දැන් කිසිම තත්වයක් නෑ වගේ වෙලා කියලා දැනෙනවා ඔය ප්රශ්නේ වෙලා දැනට අවුරුදුක් දෙකක් වගේ ඒත් තාම මතක් වෙනවා.සමහර දවස්වලට මතක් වෙලා වැඩිවෙලා රැට නින්ද යන්නෑ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom