Questions හෙන පොඩි වැඩකට එළියට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    හෙන පොඩි වැඩකට එළියට ගියත් සමහර වෙලාවට ලොකු වෙලාවක් යන අවස්ථා තියෙනවා නේද ඒ වගේ ඒවා කොච්චර අපරාධයක්ද ඒකට උබලා මොකද කරන්නේ?
     
    • Like
    Reactions: jamiezue

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හෙන පොඩි වැඩකට එළියට ගියත් සමහර වෙලාවට ලොකු වෙලාවක් යන අවස්ථා තියෙනවා නේද ඒ වගේ ඒවා කොච්චර අපරාධයක්ද ඒකට උබලා මොකද කරන්නේ?
    ලංකාවේ , කාලය කියන දේට වටිනාකමක් දෙනවා නම් , අද මේ රට තියෙන්නේ ගොඩක් වෙනස් තැනක මිත්‍රයා .
     
    • Love
    Reactions: dilan_randika

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ekadavasaka veda godak dagena yanna gihin karagena enna.
    Okkoma karanna be thamay. eth ehema try karanna.
    eka eka vedeta eka eka davase yanna epa.
    hadisiyak nethi veda ekadavasaka dagena eda vena veda adu karala e tika karala ivarayak karapan.
    ethakota ube velavay salliy dekama ithuruy.
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    Ekadavasaka veda godak dagena yanna gihin karagena enna.
    Okkoma karanna be thamay. eth ehema try karanna.
    eka eka vedeta eka eka davase yanna epa.
    hadisiyak nethi veda ekadavasaka dagena eda veda veda adu karala e tika karala ivarayak karapan.
    ethakota ube velavay salliy dekama ithuruy.
    Thnx mate !
     
    • Like
    Reactions: ACHIK

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඉතින් උඹ එහෙම වෙලාව ඉතුරු කරන් ගෙදර ආවොත් ඒක productive වැඩකට spend කරනවද
     
    • Like
    Reactions: dilan_randika