රනිල් ඉතිං 2002 දීත් නාහෙට අහන්නේ නැතුව පස්ස බිම ඇන ගත්ත ........
මහින්ද විනාස කරේ වටේ හිටපු හොරු රැල වගේම රනිල් වටේ ඉන්න එවුන් කරන කියන දේවල් වලින් පිරිහෙන්නේ යහපාලන ආණ්ඩුව ...
කොහොමත් රවී කරුණානායක , මලික් සමරවික්‍රම , රවුෆ් හකීම් ,ජෝන් අමරතුංග , ලක්ෂ්මන් කිරිඑල්ල , එස් බී වගේ ඇම්බට්ටයෝ සහ තමන්ගේ වාසිය තකා එට්කා (ETCA) වගේ ගිවිසුම් හොදයි කියපු ආර්ථික ඔස්තාර්ලා තමයි 2002 ආණ්ඩුවත් මිනිස්සුන්ට තිත්ත කරේ ......
2002 රට රට කාපු උන්ට අමතරව රිෂාඩ් බදියුදීන් , තඹ සුදා ,රාජිත ආදී මෙකී නොකී රට වනසන චරිත ගොඩක් තියෙනවා .....
යහපාලනය පටන් ගන්න කලින් කියපුවයි දැන් කරන දෙයයි අතරේ වෙනස අහස පොලව වගේ .......
2004 පැරදුනාට පස්සේ අවුරුදු 12ක් 13ක් යනකම් UNP ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි උනා ....
මෙදා පාර පරාද උනොත් UNP නැත්තටම නැති බංගස්තාන වෙනවා ....
මොකද ආණ්ඩුව ගත්ත කියල කරපු උලව්වකුත් නෑ නේ .....