හෙන 7 ගහපං මුන්ට

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
හෙන 7 ගහපං මුන්ට

හෙන 7 ගහපං මේ ආණ්ඩුවටයි කඩේ යන එවුන්ටයි
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ටොයියනි බලාගනියවු මහින්ද සගවා තැබු වස්තුව, මේ තමයි මහින්ද සගවපු ධනය,:cool::cool:

    1924055_1707060056238201_6068196314830519752_n.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    ඔන්න ටොයියනි බලාගනියවු මහින්ද සගවා තැබු වස්තුව, මේ තමයි මහින්ද සගවපු ධනය,:cool::cool:

    1924055_1707060056238201_6068196314830519752_n.jpg

    kotu gahala ekek kiyanwa 990 walu awe......... :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට කව්ද රටේ සල්ලි කාබාසිනියා කරල තියෙන්නෙ.....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කියන්න එපා බං ආණ්ඩුවට බැනපං ඒ මිනිස්සු බොහෝ විට තමන්ගෙ එදා වේල හොයාගන්න රස්සාව ඒක වෙන්න පුළුවන් :sorry: :sorry:
    ඒසී කාමර වල ඉන්න උඹලට ඒ ප්‍රශ්න තේරෙන්නෑ :no: :no:
    කඩේ යන මිනිස්සුන්ගෙ වැරැද්දක් නෑ ඒ මිනිස්සු කරන්නෙ තමන්ගෙ රස්සාව :sorry: :sorry:
     
    hm:frown:
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ලස්සන ගේම

    මේක මේ ලස්සන ගේමක්
    සිරිසේනට දේශපාලන අනාගතයක් නෑ
    ඒ නිසා එයා සහ රනිල් හෙනයක් ගහලා පාත් වුනා වගේ ලැබුන මේ දිනූ දේ රැකගන්න ඕනම දෙයක් කරයි
    විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පොර්ට් එකට මොන තරම් ඉන්කවයරි එකක් කරනවද
    පාස්පෝට් එක හොර එකක් නම් ඒක හොයා ගන්න බැරිද
    එහනම් ඒකට නීතියට අනුව දඬුවම් දෙන්න ඕන
    "විමල් වීරවංශගේ බිරිඳ FCID යට කැඳවයි"
    අන්න අපේ ගැලරියේ අයට හරි චූන්
    ඒ අස්සේ ටැක්ස් වැඩි කරනවා
    රටේ මොන තරම් දේවල් තියනවද මින්සුන් ගේ සුබ සිද්දියට කරන්න
    වී මිල - පොහොර මිල - තේ මිල - බඩු මිල - මේවාට කෝ විසඳුම්
    කෝටි ගනන් නය අරගෙනලු පොත් පත් වල සන්ඳහන් නැතිව
    අනේ අපිටත් කියනවා නම් එහෙම කොහෙන්ද නය ගන්න පුලුවන් කියලා
    ලෝකෙට පේන්න මේ වගේ විහිලු සැපයීමක් තවත් තියද
    මොකෙක් හරි කියපු ගමන් අර මිනිහෙකුගේ ඉඩමක් හාරලා ආවා
    කරාබු කූට්ටමක් හරි දාලා රත්තරං හම්බ වුනා නොකියපු එකමයි පුදුමේ
    ඔහොම යං !!
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    රනිල් ඉතිං 2002 දීත් නාහෙට අහන්නේ නැතුව පස්ස බිම ඇන ගත්ත ........
    මහින්ද විනාස කරේ වටේ හිටපු හොරු රැල වගේම රනිල් වටේ ඉන්න එවුන් කරන කියන දේවල් වලින් පිරිහෙන්නේ යහපාලන ආණ්ඩුව ...
    කොහොමත් රවී කරුණානායක , මලික් සමරවික්‍රම , රවුෆ් හකීම් ,ජෝන් අමරතුංග , ලක්ෂ්මන් කිරිඑල්ල , එස් බී වගේ ඇම්බට්ටයෝ සහ තමන්ගේ වාසිය තකා එට්කා (ETCA) වගේ ගිවිසුම් හොදයි කියපු ආර්ථික ඔස්තාර්ලා තමයි 2002 ආණ්ඩුවත් මිනිස්සුන්ට තිත්ත කරේ ......
    2002 රට රට කාපු උන්ට අමතරව රිෂාඩ් බදියුදීන් , තඹ සුදා ,රාජිත ආදී මෙකී නොකී රට වනසන චරිත ගොඩක් තියෙනවා .....
    යහපාලනය පටන් ගන්න කලින් කියපුවයි දැන් කරන දෙයයි අතරේ වෙනස අහස පොලව වගේ .......
    2004 පැරදුනාට පස්සේ අවුරුදු 12ක් 13ක් යනකම් UNP ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි උනා ....
    මෙදා පාර පරාද උනොත් UNP නැත්තටම නැති බංගස්තාන වෙනවා ....
    මොකද ආණ්ඩුව ගත්ත කියල කරපු උලව්වකුත් නෑ නේ .....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න ටොයියනි බලාගනියවු මහින්ද සගවා තැබු වස්තුව, මේ තමයි මහින්ද සගවපු ධනය,:cool::cool:

    1924055_1707060056238201_6068196314830519752_n.jpg

    මහින්ද ගියාට පස්සෙ තමා මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ :yes: :yes:
    ඉන්නකං ආවෙ නැති උන් දැනුයි එන්නෙ :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ගියාට පස්සෙ තමා මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ :yes: :yes:
    ඉන්නකං ආවෙ නැති උන් දැනුයි එන්නෙ :yes: :yes:
    ඒක තමා හොදම දේ මොකද මේ මිනිස්සු පුද්ගලිකව තමන්ට කිසිම දෙයක් ලබාගන්ඩ ආව අය නෙමේ බලේ නොමැති මහිදන්ද ගාවට ආවෙ රට වෙනුවෙන්,ඒක තමයි හොදම දේ.:cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඒක තමා හොදම දේ මොකද මේ මිනිස්සු පුද්ගලිකව තමන්ට කිසිම දෙයක් ලබාගන්ඩ ආව අය නෙමේ බලේ නොමැති මහිදන්ද ගාවට ආවෙ රට වෙනුවෙන්,ඒක තමයි හොදම දේ.:cool::cool:

    1610072_1674671419450567_1459766011683829614_n.jpg
     
    Aug 11, 2015
    394
    40
    0
    ඔන්න ටොයියනි බලාගනියවු මහින්ද සගවා තැබු වස්තුව, මේ තමයි මහින්ද සගවපු ධනය,:cool::cool:

    1924055_1707060056238201_6068196314830519752_n.jpg

    sangawoo dhanayen thamai kaalakanniyo bath packet ekai 500i deela senaga adduwe.. api dakkane bus pitin purola minissu gena hati.. thopita amu kawila..
     
    Aug 11, 2015
    394
    40
    0
    onnabaiyonge thathwe ada.. munta amu kawila maruwikallen kiyawanawa.. thopi baiyo hamadaama kare jaathiwaadaya wairaya wapurapu eka.. kaalakanni haththa..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    naya aran haduwama naya gewana eka iwara wenne nea. Aaadyama gana nohitha salasumak natuwa hadala athiwena sethak nea.. gewanna thawa thawa naya ganna wenawa.

    me anduwe wenasakuth nea. me kea gahana aya kiyana ewage kisi padanamakuth nea.