හෙම්බිරිස්සාවක් හැදිල පට්ට අමාරුයි

AnuradhaRa

Well-known member
  • ඇගේ අමාරුවට පැනඩෝල් බීල මේ ඉන්නෙ
    බලමු හෙට උදේටවත් වෙනසක් වෙයිද කියල
    ඊයෙ කං කසනව කිවිහුම් යනව එපා වුණා. අදනං ඒක නෑ. හැබැයි පට්ට විදියට ඇග රිදෙනව
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අම්ම කොහෙන්ද මංද ලෙඩක් හදාගෙන ඇවිත්, ඒක මටත් බෝවුනා
    කිසිම හෙම්බිරිස්සාවක් නෑ. උණ එක්ක ඇග රිදෙනව විතරයි. පට්ට අමාරුයි
    ඊයෙ රෑ නිදා ගන්න ගියාම ඇග ගැහෙන්න ගත්ත බං.. පැනඩෝල් වලට අහනවත් මදි වගේ...
    නින්ද ගියෙම නෑ. එක විදියකට ඇදේ ඉන්නම බෑ. පස්සෙ රෑ 12ට විතර නැගිටල සාලෙ පුටුවෙ ඇල වෙලා ටීවි එක දාගත්ත
    පූසො ටික එහෙන් යනව මෙහෙන් යනව. මගෙ ඇග උඩත් එකෙක් නිදාගත්ත..
    පස්සෙ 3ට විතර පැනඩෝල් බීල සීනිවලට දෙන පෙතිත් බීල ආයෙ ඇදට ආව.. ඊට පස්සෙ තමා ටිකක් නින්ද ගියේ උදේ වෙනකං..

    අද සීනි එකක් බැලුව Hi :( පැනඩෝල් වලට ඇගේ අමාරුව උණ ගතිය කන්ට්‍රෝල් වෙලා නැත්තෙ ඒකයි

    freestyle strip කෑල්ලක් කීයද බං දැං. 80ට තිබුණෙ
    අද උදේ ස්ට්‍රිප් කෑලි දෙකකුයි පැනඩෝල් කාඩ් දෙකකුයි ගත්ත රුපියල් 320යි
    පැනඩෝලුත් ගණන් ගිහින්ද මං
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    ඇගේ අමාරුවට පැනඩෝල් බීල මේ ඉන්නෙ
    බලමු හෙට උදේටවත් වෙනසක් වෙයිද කියල
    ඊයෙ කං කසනව කිවිහුම් යනව එපා වුණා. අදනං ඒක නෑ. හැබැයි පට්ට විදියට ඇග රිදෙනව
    Get well soon ponz ... හෙම්බි තියනම් වතුර උණු කරල හුමාලෙ අල්ලන්න රෙද්දකින් වහන් ඔලුව මුන ... හොඳට දාඩිය දාන්නම අල්ලන්න මූනෙ වතුර වාශ්ප රැඳෙනකල්ම
    රෑ ඇල්ලුවොත් උදේ වෙද්දි ඇරිල යයි

    අමාරු උනොත් පෙන්නන්න Doctor කෙනෙක්ට
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඇගේ අමාරුවට පැනඩෝල් බීල මේ ඉන්නෙ
    බලමු හෙට උදේටවත් වෙනසක් වෙයිද කියල
    ඊයෙ කං කසනව කිවිහුම් යනව එපා වුණා. අදනං ඒක නෑ. හැබැයි පට්ට විදියට ඇග රිදෙනව

    Dancing Pallbearers GIF by Jason Clarke
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,597
    113
    Mother Earth
    කොත්තමල්ලි බීපන්. හොඳට ඉඟුරු දාලා ඇන්ටිට කියපන් හදල දෙන්න කියලා. එදා මම ආපු වෙලේ ඇන්ටි කොත්තමල්ලි එකක් හදල දුන්නා සුපිරි. 😍
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    ඇගේ අමාරුවට පැනඩෝල් බීල මේ ඉන්නෙ
    බලමු හෙට උදේටවත් වෙනසක් වෙයිද කියල
    ඊයෙ කං කසනව කිවිහුම් යනව එපා වුණා. අදනං ඒක නෑ. හැබැයි පට්ට විදියට ඇග රිදෙනව
    මුට්ටිය දාල බැලුවා, ඉස්සර වගේ හෑලි ලියන්න බල්ලෙක්වත් නෑ. ඉතින් බොරුවට ආයි ආව මෙතනට.

    අම්මයි නංගියි වේස කමේ යවලා පිංබතා වගේ කකා බිබි හිටපන් හොර වේසිගෙ පුතා.
    🤭 🤭
     
    • Sad
    Reactions: Candid-B

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ඇගේ අමාරුවට පැනඩෝල් බීල මේ ඉන්නෙ
    බලමු හෙට උදේටවත් වෙනසක් වෙයිද කියල
    ඊයෙ කං කසනව කිවිහුම් යනව එපා වුණා. අදනං ඒක නෑ. හැබැයි පට්ට විදියට ඇග රිදෙනව
    දවසට 3 වරක් හුමාලය අල්ලපන්, රස්නේ වතුර බීපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    ඇගේ අමාරුවට පැනඩෝල් බීල මේ ඉන්නෙ
    බලමු හෙට උදේටවත් වෙනසක් වෙයිද කියල
    ඊයෙ කං කසනව කිවිහුම් යනව එපා වුණා. අදනං ඒක නෑ. හැබැයි පට්ට විදියට ඇග රිදෙනව
    rasam hoddak ekka rasnen bath kapan
     
    • Like
    Reactions: AnuradhaRa

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    adoo kari seen eka.. mata ada dawal ban hadune.. hembi hadili kata handa wenas wela.. Una gathiyak awa. mama Pandol biuwa..

    Virus ekak yanawa me tike.. parisam wenna machanla
     
    • Like
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඇගේ අමාරුවට පැනඩෝල් බීල මේ ඉන්නෙ
    බලමු හෙට උදේටවත් වෙනසක් වෙයිද කියල
    ඊයෙ කං කසනව කිවිහුම් යනව එපා වුණා. අදනං ඒක නෑ. හැබැයි පට්ට විදියට ඇග රිදෙනව

    මටත් හැදිලා ඉන්නෙ. ඊයේ රෑ තමයි පීක් එක තිබුනේ. දැන් අඩු වෙමින් යනවා වගේ.
     
    • Like
    Reactions: AnuradhaRa