aththatama kudu da kawuda danne? yako nadu iwarath wela, allapu ekek naha
නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වු හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද (28) උදෑසන 10.00ට සිදු වේ.
පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුනක දී ඒවා විනාශ කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
ඒ අනුව අද උදැසන 7ට මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසිය විසින් භාරයට ගෙන අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය පොලීසිය පැවසුවේය.
එම මත්ද්‍රව්‍ය තොගයේ එක් කොටසක් 2021.12.15 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතිකයින් 6 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුව ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996 කි.
අනෙක් කොටස 2022.04.19 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතික සැකකරුවයන් 07 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 243 ග්‍රෑම් 052 ක් බව සඳහන් වේ.
මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය දෛනිකව මෙහෙයුම් සිදුකරනු ලබයි.
me kalin missing una ewa, dan sadda naha
https://elakiri.com/threads/කොළඹ-ප්‍රධාන-මහෙස්ත්‍රාත්-උසාවි-නඩු-බඩු-කාමරයේ-කෝටි-24-ක-කුඩු-අතුරුදන්.2171022/

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබූ රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත. මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබූ මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු රැගෙන ගොස් ඇති බව හෙළිවීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධ්යක්ෂවරයාට ඊයේ (28) නියම කළේය.
රහස් පොලිසියෙන් යැයි පවසමින් අදාළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන 'තුරිඳු යෝෂිත' නමැත්තා කවුද? යන්න හෙළිකර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධ්යක්ෂවරයාට නියම කළේය.කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන හෙරොයින් නඩුවක නඩු භාණ්ඩ වශයෙන් ලකුණු කර ඇති මෙම හෙරොයින් කිලෝ 12 මහාධිකරණයට යැවීම සඳහා සොයන විට රහස් පොලිසියේ තරිඳු යෝෂිත ' නමැති නිලධාරියා වශයෙන් පෙනී සිටි පුද්ගලයකු රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට බව පවසමින් අදාළ හෙරොයින් තොගය ගෙන ගොස් ඇති බව
හෙළිවීමෙන් අනතුරුව මේ පිළිබඳ විමර්ශන කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියේ අධ්යක්ෂවරයාට වැඩිදුරටත් නියම කළේය.සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ බාරකරු ඇතුළු නඩු භාණ්ඩ කාමරයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ වන විට විමසීම් කර ඇතැයි ද වාර්තා වේ.