හෙරොයින් කිලෝ 59ක් මේ දැන් මාට්ටු
කොහෙන්ද බං මුන්ට මේච්චර කුඩු.... 
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 59 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර කාන්තාවක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් කැබ් රථයක් සහ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බව හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.
Source :- http://www.rategossip.com/