හෙරොයින් ජාවාරමුන් සමඟ බල්ලෙකුත් සැකපිට

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හෙරොයින් ජාවාරමුන් සමඟ බල්ලෙකුත් සැකපිට

    දකුණුදිග බ්‍රසීලයේ මත්කුඩු කල්ලි සාමාජිකයන් පිරිසක් අල්ලා ගැනීමට එරට පොලිසිය සමත් වුණු අතර, එම පිරිස බිම දිගා වී පොලිසියට යටත් වෙද්දී ඔවුන් සමඟ සිටි බල්ලා ද බිම දිගා වී පොලිසියට යටත් විය.
    කොකේන් මත්කුඩු ජාවාරම්කරුවන් අල්ලා ගැනුණේ සැන්ටා කැටරිනා ප්‍රාන්තයෙනි.
    යටත් වුණු බල්ලා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කර ඇත. ජාවාරම්කරුවන් සමඟ බල්ලා ද අත්අඩංගුවට ගැනිණ.
    බ්‍රසීලියාහිදීය (ඩේලිමේල්)



    2751E55500000578-3027586-image-a-18_1428333826427.jpg