~ හෙරොයින්/ මෙත්/ ටැබා කියන තරං ආතල්ද? ~

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    hama med ekakinma side effects enawa, addict wennath puluwn
    anika methanin psychoactive drugs walata eka eka minissu subjectively response karanne, track panala depression hadila suicide kara ganna thanata yanakam yann puluwn samahru, OD wunoth agatath loku haniyak wenawa or marenawa
     
    • Love
    Reactions: icewiz

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    හෙරොයින් නං සික් එක කඩාගන්න ලේසියි. ඇඟේ අමාරුවට වඩා මානසික පැත්ත තමා බලපාන්නෙ. Diazepam එහෙම දාගත්තම මානසික පීඩනය ගොඩක් අඩු වෙනවා ඒකට Amitriptyline වගෙ ඇන්ටිඩිප්‍රසන්ට් එකකුත් එකතු කරාම අමාරුවක් දැනෙන්නෙම නැහැ. ඇඟේ අමාරුවට නං පැනඩෝල් බිවුවත් ඇති. පොඩ්ඩක් එක්සයිස් කරලා දවසට 5ස් පාරක් විතර නෑවම අමාරු අඩු වෙනවා. හෙරොයින් වල සහ අනිත් සියලු මත්ද්‍රව්‍ය වල ප්‍රශ්නෙ තියෙන්නෙ නතර කරන එක නෙවෙයි, නතර කරපු එක දිගටම පවන්වාගෙන යන එක.

    සික් කඩාගෙන බ්‍රේන් කෙමිකල් බැලන්ස් වීගෙන එද්දී ආයෙ ආස හිතෙනවා. එක සැරයක් ගහන්නව කියල බටේ කටේ තියාගන්නවා ආයේ ඉතිං බිමින් තියනවා බොරු. බ්‍රේන් කෙමිකල් බැලන්ස් උනාම ආයෙත් බලවෙනි පාර ගහනවා වගේ දැනෙනවා. ඕකයි තත්වෙ.

    මම දන්න අයිය කෙනෙක් ඉන්නවා දවසට ග්‍රෑම් 1ක් හෙරොයින් බොන. පොලිසියෙන් කුදලන් ගිහින් කුඩුවේ දැම්මම කෙලින් හිටං ඉන්න පණ නැහැ. බන්දනාගාරේට ඇදන් යන්නෙ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලං. ඇතුලට ගිහිං ඉසී කෑෂ් දාගෙන හෙරොයින් ගහනව. මාසයක් යද්දී හරි ටික ටික බඩු නතර කරගෙන.

    ඇට ගැහිලා හිටපු එකා මාස 6න් එලියට එන්නෙ ටිකක් මහත් වෙලා මනුස්සයෙක් වගෙ. ගෙදර ආපු ගමන් ඉතිං ෆොටෝ එකක් පිටිපස්සෙ හරි මේස කකුලක හරි අලවල තිබ්බ කැල්ලක් අරං ගහනවා ආයේ පරණ පාරෙ.

    Benzodiazepines / Opiods නං හතුරෙක්ටවත් ලැබෙන්න එපා! මට කාලයේ ආපස්සට යන්න පුළුවන් නං පලවෙනියෙන්ම මම කරන්නේ Benzodiazepine පෙත්තක් ගහපු දවසට ගිහින් වහ බොන එක.වහ බොන එක ඊට සැපයි!
     
    pharmaciyaka wada karad bn, naththam doctor kenekd uba? :rolleyes:

    anith eka drugs walata hamoma addict wennaha, samahara minissu innw psychological addiction eka thanamge will eken kadaganna puluwn aya, also personality disorders, depression, bipolar wge neurodivergent aya response karana widiha wenas drugs and pleasure kiyana deta
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    no friends eka nisa arrak tikak wath beela na

    addiction ekai , OD wena eaki gana nosalakahariyoth alcohol thamai wdiyenma physical damage ekak krnne

    alcohol metabolize wenne acetaldehide walata mulin, psse acetate walata, owa regulate wenne enzymes wlin, limit panna gaman meka overdrive wela acetaldehide buildup eka wadi wenawa

    acetaldehide group 1 carcinogen ekak, mainly liver ekata damage wela cirrhosis walata enn puluwn mulin, psse HCC
    e arenn thava cancers godakata hethu wenna puluwn
     
    • Like
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207

    Uba mewa danne kohmd,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Uba mewa danne kohmd,

    I'm a neurodivergent, curiosity eka nisa drugs use krl thiyenw mn high eka khmd blnn

    but H. / meth/ coc wge dewl hmbela naha, owata sambanda social circles walath mn naha

    anith eka mkk hri deyk use krnn klin eke metabolize wenne khmd, eken wena effect ek mokakd, haniya mokakd kyl study krl thmi eka use krnne mn
     
    • Love
    Reactions: icewiz

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    pharmaciyaka wada karad bn, naththam doctor kenekd uba? :rolleyes:

    anith eka drugs walata hamoma addict wennaha, samahara minissu innw psychological addiction eka thanamge will eken kadaganna puluwn aya, also personality disorders, depression, bipolar wge neurodivergent aya response karana widiha wenas drugs and pleasure kiyana deta

    ඔයා හරි එක එක්කනාගේ metabolism/ ජෙනේටික්ස් /අන්ඩර් ලයින් මෙන්ටල් ඉල්නස් ඇඩික්ශන් එකට බලපානවා තමා.ඒ වගේම තමා දවසට රිඩොස් කරන ප්‍රමාණය/ ඩොස් එක කොච්චරක්ද කියන එකත් බලපානවා.

    අවුරුදු 40ක් හෙරොයින් ගහපු කෙනෙක් නැවත්තුවම හිතට එන්නෙ කොච්චර කාලයක් එයා ජිවිතේ විනාස කරගත්තද සල්ලි කොච්චර නැති කරගත්තද ඒ වගේ දේවල්. අවුරුදු 20ක කුඩු ගහන කොල්ලෙක්ට ජිවිතේ තව ඉස්සරහට තියෙන නිසා රිකවර් වෙන්න තියෙන පර්සන්ටෙජ් එක වැඩි.

    මගෙ ද්‍රග් ඔෆ් චොයිස් Xanax තමා, 10-20 mg ගහනව ඉස්සර දවසට, ඒවා පෙතිත් නෙවෙ Cellophane වල ඔතල ග්‍රෑම් 50 - 100 පව්ඩර් විදිහට එන්නෙ.

    විල් පවර් එක ඇඩික්ශන් එක කඩා ගන්න ඕනෙ තමා හැබැයි දවසට හෙරොයින් ග්‍රෑම් 1ක් අවුරුදු දෙකක් තුනක් ගහන අයට, දවසට Xanax 10-20mg අවුරුදු දෙකක් තුනක් ගහන මට එහෙම විල් පවර් එකෙන් කෝල්ඩ් ටර්කි නැවත්තුවොත් අඩි හයක් යට නවතින්න තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මගෙ ද්‍රග් ඔෆ් චොයිස් Xanax තමා, 10-20 mg ගහනව ඉස්සර දවසට, ඒවා පෙතිත් නෙවෙ Cellophane වල ඔතල ග්‍රෑම් 50 - 100 පව්ඩර් විදිහට එන්නෙ.

    alprazolam beela thiyenw math, loku kalayk beela naha

    විල් පවර් එක ඇඩික්ශන් එක කඩා ගන්න ඕනෙ තමා හැබැයි දවසට හෙරොයින් ග්‍රෑම් 1ක් අවුරුදු දෙකක් තුනක් ගහන අයට, දවසට Xanax 10-20mg අවුරුදු දෙකක් තුනක් ගහන මට එහෙම විල් පවර් එකෙන් කෝල්ඩ් ටර්කි නැවත්තුවොත් අඩි හයක් යට නවතින්න තමා වෙන්නෙ.

    ow ehem ayatnm tika tika thami adu karala nwththgnn wenne, hoda de addict wenn kalin nathara wena eka
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Hithuwe na mcn, this is 1st and last..

    Mn thaniyama gahuwe na, yaluwo dennek ghuwe passe try krpan awlak wenna kiuwa.

    Uba kiyana eken mokakkda wenne kiylawath dnne na.

    Mn cigarette ekakwth gahana ekek newai. :no:
    Mn thaniyama gahuwe na, yaluwo dennek ghuwe passe try krpan awlak wenna kiuwa.

    harima shok yaluwo..
     
    • Haha
    Reactions: Fiona Dabare

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    Aye ghn hithenvd ubt
    Mta ninda giye nathi una nisa epa una, anika musala feeling ekak awa badu bahiddi dawas 2k withara.
    aye gahnn epa naththam uba dannewth nathuw addict wei

    pregabalin commonly taba kiyala danne
    ------ Post added on Oct 10, 2024 at 5:03 PM
    Adath set una bt mn aye gahuwe na, mta thama awl eda ghuwe aprade kiyla.
    Mn thaniyama gahuwe na, yaluwo dennek ghuwe passe try krpan awlak wenna kiuwa.

    harima shok yaluwo..
    Na, mn karima loku pressure eheka bn hitiye ewele.

    Life eka 0

    Life eka restart kragnna oni, bt ekata option eka mewa newai kiyla dnnawa.

    Onama deyak control krganna dnnawa mn.:love:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Na, mn karima loku pressure eheka bn hitiye ewele.

    Life eka 0

    Life eka restart kragnna oni, bt ekata option eka mewa newai kiyla dnnawa.

    Onama deyak control krganna dnnawa mn.:love:

    prashna ekka cope wenna drugs thorgnn epa

    prshna tika himita ekin eka wisadagnin, control karagnn dnnw kiyana un tmi bn abbahi wenne anthimata, nathuw kisima kenek mn mekata abbahi wenawa kiyala gahann patan gnnh
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    prashna ekka cope wenna drugs thorgnn epa

    prshna tika himita ekin eka wisadagnin, control karagnn dnnw kiyana un tmi bn abbahi wenne anthimata, nathuw kisima kenek mn mekata abbahi wenawa kiyala gahann patan gnnh
    True, gdr ammth leda wela job ekk kara, passe business ekath left. Kellek hitiya ekith anthimata huklama giya. Money 0 una. Depression enna onna menna thiyala control krnnai kre.

    Anyway oka thama 1st and last eka.:yes:
     
    • Like
    Reactions: Fiona Dabare

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    නිකරුනේ නාස්ති වෙන්න එපා.
    මේවාට Addict උනාට පස්සෙ තමයි පෝරියල් එක හම්බවෙන්නේ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Pregabalin එහෙම හැමදාම ගැහුවට වදින්නෙ නැහැ. මාසෙකට - දෙකකට එකක් වගේ තමා MDMA ෆීලින් එකක් එන්නෙ. ඒක යුනික්! නැත්නම් නිකං බීලා වගේ Downer ෆීලින් එකක් එයි.

    ලංකාවේ පොලිසි වල උන් උඩ දාගෙන ඇල්ලුවට/ පාමසි වල උන් උඩ දාගෙන රැගුවට ඔයිට වඩා බෙහෙත් තියෙනවා අල්ලන්න Control කරන්න. හැමදාම Pregabalin/ Diazepam Control කර කර 80 දශකයේ ජිවත් වෙන්නෙ.