හෙරොයින්_අැත්ත හෙළිවෙයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හෙරොයින්_අැත්ත හෙළිවෙයි

    බේරුවල මුහුදේදී වැටලූ හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවෙයි

    COLOMBO (News 1st) : බේරුවල මුහුදේදී හෙරොයින් තොගයක් සොයා ගැනීමට සම්බන්ධ ජාවාරම පාකිස්ථානය සහ මාලදිවයිනේ සිට මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති බවයි.

    සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

    මේ අතර ගනුදෙනු සඳහා චන්ද්‍රිකා දුරකථනයක් භාවිත කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

    ඒ පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර දුරකතන සංවාද සම්බන්ධයෙන් මෙරට දුරකථන සමාගම් කිහිපයකින් ද තොරතුරු ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිත ය.

    මේ අතර, 44 හැවිරිදි මොරගල්ල, බේරුවල පදිංචිකරුවෙකු හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන අතර ඔහු පසුගිය 7 වනදා දහවල් අත්අඩංගුවට ගැනිණ.

    සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගෙන ඇති අතර ඔහු එම මුදල ලබාගෙන ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක සිය පෞද්ගලික ගිණුමකිනි.

    ඔහු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි.

    හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා රාත්‍රියේයි.

    ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික වේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, මෙහෙයුම දියත් කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවෙන් සහයෙනි.

    https://www.newsfirst.lk/sinhala/2018/12/10/බේරුවලින්-හමුවූ-හෙරොයින්/
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    • Like
    Reactions: D_Mad

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෝ අර මඩ ජෙප්පා 541100 AKA Harvard-Bio..මංගලගේ ජොබ් එක දැන් අනුර උගේ ගෝලයොන්ට කියලා කරවනවා..පාහර JVP බල්ලෝ.ජෙප්පෝ නම් මඩ මඩ නම් ජෙප්පෝ.:yes:

    https://www.elakiri.com/forum/showthread.php?t=1880976

    https://www.elakiri.com/forum/showthread.php?t=1880855

    https://www.elakiri.com/forum/showthread.php?t=1880841

    :yes:JVP FB PAGE wala thama oka mulinma daala thibbe.nadu daanna thiyenne okunta.unta chanda naha kiyala anith minissu pali.JVP mada walin dinanna hadanne e paara.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ අර මඩ ජෙප්පා 541100 AKA Harvard-Bio..මංගලගේ ජොබ් එක දැන් අනුර උගේ ගෝලයොන්ට කියලා කරවනවා..පාහර JVP බල්ලෝ.ජෙප්පෝ නම් මඩ මඩ නම් ජෙප්පෝ.:yes:

    https://www.elakiri.com/forum/showthread.php?t=1880976

    https://www.elakiri.com/forum/showthread.php?t=1880855

    https://www.elakiri.com/forum/showthread.php?t=1880841

    :rofl::rofl::rofl: set එක උදේ පාන්දර මඩ ගහල...මඩ නාල...,දැන් ආගිය අතක් නැහැ
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    බේරුවල මුහුදේදී වැටලූ හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවෙයි

    COLOMBO (News 1st) :

    මේ අතර ගනුදෙනු සඳහා චන්ද්‍රිකා දුරකථනයක් භාවිත කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

    https://www.newsfirst.lk/sinhala/2018/12/10/බේරුවලින්-හමුවූ-හෙරොයින්/

    බොට්ටුව ඇතුලේ ඩ්‍රග්ස් පර්සල් තිබ්බා, ඒ එක්කම ගාමින් gps ගැජට් එකක්. සැටලයිට් ෆොන් එකක් වතුර බොතල් තුනක් තිබ්බා. සැට් ෆොන් එක මම අතට ගත්තා මොකහ මුන්ට් ගැන්සියකට කොල් කරන්න පුලුවන් මේකෙන් නිසා. වැන්කාරයගේ ෆොන් එක වැන් එකේ. එක ශෙහාර බැට්‍රියත් ගලවලා. දැන් ඉන්ග්‍රීසි චිත්‍රපටියක් වගේ.

    https://www.elakiri.com/forum/showthread.php?t=1821828

    Somebody copied my work,...
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    :yes:JVP FB PAGE wala thama oka mulinma daala thibbe.nadu daanna thiyenne okunta.unta chanda naha kiyala anith minissu pali.JVP mada walin dinanna hadanne e paara.

    සම්බුව හම්බවෙයි ලගදීම:yes:.අර මේකේ මඩ පෝස්ට් දාන JVP හෝතඹුවටත් ලගදීම බලපන් වෙන දේ..:D

    48321947_2475669015782930_3326023533015859200_n.jpg
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය කුඩු ලංකාවේ ඇතුලේ පාවිච්චියට නෙවෙයි කියලයි මගේ අදහස. බෝට්ටුවලින්, කන්ටේනර් වලින් ලංකාවට කුඩු ගෙනල්ලා, ඒවා ආපහු ලංකාවෙන් යන කන්ටේනර් වලින් යුරෝප් වගේ රටවලට යනවා. තිත්ත වුණත් ඇත්ත දුමින්ද සිල්වලා ලංකාව අන්තර්ජාතික කුඩු හබ් එකක් කලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ෂ 15ක් අතේ තියාගෙන කොහොමද බොල කිලෝ 200+ ගේන්නෙ? බලපන් ඔය කුඩු තොගය විනාශ කරන්න තදියම් වෙන හැටි.:P
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ලක්ෂ 15ක් අතේ තියාගෙන කොහොමද බොල කිලෝ 200+ ගේන්නෙ? බලපන් ඔය කුඩු තොගය විනාශ කරන්න තදියම් වෙන හැටි.:P
    ස්ටොරිය හරියටම කියවලා බලහන්. එක්සැක්ටලී මම අවුරුද්දකට කලින් කියලා තියනවා ප්‍රෙන්, අඩු මුදලින් කුඩු ගෙන හැටි.. :sorry::sorry::sorry::sorry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    සම්බුව හම්බවෙයි ලගදීම:yes:.අර මේකේ මඩ පෝස්ට් දාන JVP හෝතඹුවටත් ලගදීම බලපන් වෙන දේ..:D

    48321947_2475669015782930_3326023533015859200_n.jpg

    Milfer Kanishkada උගේ නම ප්‍රෙන්? උදේ ඉදන් මොකද කුන්තේ පුකේ ගහන්වගේ දගලන්නේ?

    48053042_2132861626776464_1865387636198211584_n.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහා පාවාදීමක් මේක

    මේ කුඩු ගොට්ට මුස්ලිමුන්ම දැම්මල ගෙන්නුවේ උන්ටම විකුණලා හම්බයෝ ලංකාවෙන් තුරන් කරන්න. කොහෙද ශින්හලු වැඩේ කෑවා :P
     
    Similar threads