හෙලකරුමේ_බයිලා

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
හෙලකරුමේ_බයිලා

සොමහිමියන්ගේ මිනිය කරපිටින් පාර්ලිමෙන්තු ගිය මේ අමන
රැල ඉයේ පෙරෙදා පොඩ්ඩක් සෝමා හමුදුරුවෝ මතක් කරලා
ජතියයට පොඩි ත්‍රිල් එකක් දුන්නා..හැමදාමත් දෙසැම්බර් 12 ට පොඩ්ඩක් සෝමා හිමි ගැන කියලා..පොඩ්ඩක් ජාතික හැගීම අවදිකරන්න මේ උදවිය සමත් වෙනවා.සෝමා හිමි කියන්නේ අපේ රටට වටින හිමි නමක්.. උන් වහන්සේ හිටියනම් මුන්ට ඇපත් නෑ...අවුරුද්දකට සැරයක් වත් මෙහෙම සෝම හිමියන් විකුනගෙන කෑවෙ නැත්නම් පැවැත්මක් නෑ...මුන්ට්

ජාතිය ගැන බයිලා පාරක් කියලා..පොඩ්ඩක් මිනිස්සුන්ගේ හැගීම් ඇවිස්සුවාම මිනිස්සු හිතනව අනේ මේ බෞද්ධ රටේ අපිට කොච්චරනම් අසාධාරන කම් වෙනවද කියල... බයිබල් දිග ඇරගෙන මුන්ගේ බොදුසමුලු වල කෑ... ගහුවා...ඕනේම ජගතෙක් ඉන්නවා නම් වරෙව්. පල්ලියේ... අපි පෙන්නම් තොපේ ධර්මය කොහොමද කියල.......
ඒ බොරු කෑගහිලි වෙදිකාවේ විතරයි,...මිනිස්සුන්ට පෙන්න විතරයි...
සූදුපනතට ඡන්දය දෙනකොට...සෝම හමුදුරුවො මතක් වුනෙ නැහැ නේ..

දැන් බොරුවට මෙ පොර ටෝක් දෙනවා,ඔබ සන්ධානයේ කෙන්ක් නම් මෙවාගේ තක්කඩින්ට දෙන කතිරෙ හොදයි බල්ලට දැම්මානම්..
මුන් ද අපෙ රට ජතිය බෙරගන්න ඉදිරිපත් වෙල තියෙන්නෙ.......?



දීලා තියෙන පොර ටෝක් ටික බලන්නකෝ...
Patali.jpg


Patali2.jpg
 
  • Like
Reactions: spgun and lasa.lasa

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
Mewata Thami Kiyanne Baila Gamuda REMIX karala Kiyala MACHN
Anyagama Panatah genawada , ?
Soma Hamuduruwan ge komisama Mokda Wune...
Anyagam karanaya Nawathiala thiyanawa ,Na.....
Dan Minissunta jeewtah wenna bari nisa Wadi purath ekka BIBILE wenwa
ithin Mekata Waga kiyana One me gollo Neda
Satge uda Satge Drama Karata wadak Na
Oy STAGE eken bimata Bahala Awilla
Balanna , One , Minnisu Gawat Gihialla............
Minissu Ganne ilapatha....