හෙලයේ_ඉතිහාසය

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    අපේ ඉතිහාසය ගැන මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකළ හෙළිදරව්ව
    කැමති කෙනෙක් බලන්න
    නොදන්න දෙයක් තමන්ගේ දැනුමට එකතු කරගන්න පුළුවන් වේවි


    147 MB

    ..........................................................................................



    හොරෙන් බලලා යන්නේ නැතිව අනිත් අයටත් බලන්න BUMP ඒකක්වත් දාගෙන යන්න
    :)
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :):)
    11.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කුරගල හා බැඳුනු ජනාවාස හා ලෙන් ගැන කරන කරන විස්තරය




    62MB​



    86MB​
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    මෙකෙනම් කියන්නේ යක්ශ,දේව,නාග ජන කොටස් ගැන වගේම ලංකාවේ ආදී ස්වදේශික ජනතාව ගැන.
    විජයගේන් පැවතෙන්නේ කියන එකටත් හොඳ පිළිතුරක් සාධකත් එක්කම බලාගන්න පුළුවන්
     

    waligamaya

    Well-known member
  • මෙකෙනම් කියන්නේ යක්ශ,දේව,නාග ජන කොටස් ගැන වගේම ලංකාවේ ආදී ස්වදේශික ජනතාව ගැන.
    විජයගේන් පැවතෙන්නේ කියන එකටත් හොඳ පිළිතුරක් සාධකත් එක්කම බලාගන්න පුළුවන්

    ඒවගේම රාවනා කතාවටත් ලොකු පහරක් මේක :D
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නියමයි. මමත් මෙතුමගේ දේශනයකට ගියා දවසක්. ලංකාවේ යකඩ භාවිතයේ ඉතිහාසය සහ ඒ හා බැඳුනු ආදී ජනාවාස ගැන කරපු සොයාගැනීම් ගැන තමයි කතා කරේ. නියමයි බං.
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒවගේම රාවනා කතාවටත් ලොකු පහරක් මේක :D

    :yes: හිතළු නැතුව සාධක්,සාක්ෂි අපිට අපේම දේයක් තිබුනා කියලා කියන්න පුළුවන්