හෙල්ත් ඉන්සුරන්ස්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    හෙල්ත් ඉන්සුරන්ස් එහෙක මසික වරිකය හොය ගන්න හෙන අමරුඉනෙ. බලපු එක වෙබ්සයිට් එහෙකවත් direct costs දාල නැහැ . ගූග්ලෙ සේර්ච් කල එහෙමවත් නහ. facebook ග්‍රොඋප් එහෙකින්න් අහුව එකෙ එව්න් phone number ඉල්ලනව. මෙක හරියට phone ads වල මිල නොද pm එන්න කියනව වගෙනෙ. අය් මෙච්චර මෙ ගනන් හන්ගන්නෙ? ළොකු රහසක්ද? අන්තිමට ඉන්දියන් වෙබ්සයිට් එහෙකට ගිය. එකෙ කෙලින්ම දා ල තියෙනව calculator එකක් මසෙට යන ගනන, එකතුවෙන ගනන ඔක්කොම දා ල.

    තව ප්‍රස්නයක් තමයි දැනටම මට ලෙඩක් තියෙනවනම් එක ප්‍රස්නයක් වෙයිද ගන්න ගියාම?
     
    • Like
    Reactions: wawula and kinkon

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හෙල්ත් ඉන්සුරන්ස් එහෙක මසික වරිකය හොය ගන්න හෙන අමරුඉනෙ. බලපු එක වෙබ්සයිට් එහෙකවත් direct costs දාල නැහැ . ගූග්ලෙ සේර්ච් කල එහෙමවත් නහ. facebook ග්‍රොඋප් එහෙකින්න් අහුව එකෙ එව්න් phone number ඉල්ලනව. මෙක හරියට phone ads වල මිල නොද pm එන්න කියනව වගෙනෙ. අය් මෙච්චර මෙ ගනන් හන්ගන්නෙ? ළොකු රහසක්ද? අන්තිමට ඉන්දියන් වෙබ්සයිට් එහෙකට ගිය. එකෙ කෙලින්ම දා ල තියෙනව calculator එකක් මසෙට යන ගනන, එකතුවෙන ගනන ඔක්කොම දා ල.

    තව ප්‍රස්නයක් තමයි දැනටම මට ලෙඩක් තියෙනවනම් එක ප්‍රස්නයක් වෙයිද ගන්න ගියාම?

    උන් කෝල් කරල හෙන තෙලක් ගහයි, උබ මැරෙන්න පුලුවන් ක්‍රම ටික කියයි, හැබැයි මාසික වාරිකේ නම් හරියට කියන්නේ නෑ.

    උබට ඕනේ දේවල් ටික කියල ඊ මේල් එක දීපන් ප්ලෑන් එකක් හඩල එවන්න කියලා. උන් එවයි, ඒත් මම නම් කියන්නේ ඒ ප්ලෑන් එක උනත් වැඩිය විස්වාස කරන්න එපා කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    තියෙන්නේ සීරියස් ලෙඩක් නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
    ගණන් හංගන්නේ ඕවා fixed price වලට නෙමෙයි දෙන්නේ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උන් කෝල් කරල හෙන තෙලක් ගහයි, උබ මැරෙන්න පුලුවන් ක්‍රම ටික කියයි, හැබැයි මාසික වාරිකේ නම් හරියට කියන්නේ නෑ.

    උබට ඕනේ දේවල් ටික කියල ඊ මේල් එක දීපන් ප්ලෑන් එකක් හඩල එවන්න කියලා. උන් එවයි, ඒත් මම නම් කියන්නේ ඒ ප්ලෑන් එක උනත් වැඩිය විස්වාස කරන්න එපා කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    thanks. meka karala balamu
     
    • Like
    Reactions: Tyrion Lannister

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    සොෆ්ට්ලොජික් එකේ එක්කෙනෙකුට ලක්ෂ පහ ගානේ පවුලේ තුන්දෙනෙකුට මාසෙකට වාරිකය 10000 ක් පනිනවා. මට කොටේෂන් එකකුත් දුන්නා.
    HNB ඇශුවරන්ස් එකේ එක් අයෙකුට ලක්ෂ තුන බැගින් පවුලේ තුන්දෙනෙකුට මාසෙකට 5900 ක් විතර.

    යුනියන් ඇශුවරන්ස් එකෙන් ලක්ෂ දෙකක් පවුලේ තුන් දෙනාටම 4500 ක් විතර.

    ශ්‍රි ලංකා ඉන්ශුවරන්ස් එ⁣කේ 19000 ක් 20000 ක් විතර එක පාර අවුරුද්දටම ගෙවලා ගන්න ඕන පවුලේ තුන්දෙනෙකුට ලක්ෂ දෙකක් හෝ තුනක් මට හරියටස මතක නැ. හැබැයි ලංකාවේ පුද්ගලික රෝහල් 10 ක් 11ක් විතරයි කිව්වා ක්ලේම් කරන්න පුලුවන්.
    කහොස්පිට්ල් බිල් එක විතරයි ගෙවන්නෙ. වෙන ඔප්ෂන් අඩුයි.

    අනිත් එවගේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ඇඩ්මිට් වුනාම ඇඩ්මිට් වුන දවසට කලාන් ඩොක්ටර් චැනල් කරපු බිල් පවා ගෙවනවා. මුලු බිල් එකේ ටැක්ස් එක ගෙවන්නෙ නැති කතාවක් කිව්වා කොහොමත් වාහන ඉන්ශුවරන්ස් වගේ අපිට ගානක් දාන්න වෙනවා. මේවා ඉන්වෙස්මන් ප්ලැන් එකක් එක්ක යන්නෙ. මාසෙකට 10000ක් වාරිකය වුනාට ඒකෙන් බාගයක් විතර ඉතිරි කිරිමේ ගිනුමක් වගේ පොලියක් එක්ක කොච්චර ක්ලෙම් ගත්තත් ආපසු ගෙවනවා.

    මම ගත්තෙ නැ. දැනට වැඩ කරන තැනින් මාසෙකට 2800 කට විතර අවුරුද්දකට ලක්ෂ දෙකක් තියෙනවා. තව මාසෙට 75 ට රුපියල් 50000ක් තියෙනවා. අවුරුද්දකට වෛද්‍ය බිල්පත් රු3000ක ක්ලේම් කරන්න පුලුවන්.
    හැබැයි ඉතින් අතින් ගෙවලා පස්සේ බිල් දාලා මාස ගානක් කට ඇරන් ඉන්න ඕන
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,844
    113
    kandy
    mage softlogic eke policy 2 k tiyanwa. ekak kalin damma ekak . 2018 di. (11890 monthly).eke family eke ekkenekta 3 lack gane tiyanwa. claim kare natnam eka 25% wadi wenawa 6 lack dakwa. thawa policy ekak tiyanawa. eka damme me awrudde. (6880 monthly).eke hospitalization cover eka family member kenkta 5 lack. eka wadi wenawa 1 million dakwa.
    matai wife tai me mase covid haduna. ape full bill eka cover kara softlogc eken. kisima ledak damme na.
     
    • Love
    Reactions: Tharaka25

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Okunta call karanna epaa deiyo. Ubata gaha pennala lanuwa abaragena kana situation ekatama ube brain wash karala gannawa. Ammo parissamin deiyo... unge performance walata apita hadena Leda godak mathak karala manasikawa danagassala wade karanne.
     
    • Love
    Reactions: Tharaka25

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හෙල්ත් ඉන්සුරන්ස් එහෙක මසික වරිකය හොය ගන්න හෙන අමරුඉනෙ. බලපු එක වෙබ්සයිට් එහෙකවත් direct costs දාල නැහැ . ගූග්ලෙ සේර්ච් කල එහෙමවත් නහ. facebook ග්‍රොඋප් එහෙකින්න් අහුව එකෙ එව්න් phone number ඉල්ලනව. මෙක හරියට phone ads වල මිල නොද pm එන්න කියනව වගෙනෙ. අය් මෙච්චර මෙ ගනන් හන්ගන්නෙ? ළොකු රහසක්ද? අන්තිමට ඉන්දියන් වෙබ්සයිට් එහෙකට ගිය. එකෙ කෙලින්ම දා ල තියෙනව calculator එකක් මසෙට යන ගනන, එකතුවෙන ගනන ඔක්කොම දා ල.

    තව ප්‍රස්නයක් තමයි දැනටම මට ලෙඩක් තියෙනවනම් එක ප්‍රස්නයක් වෙයිද ගන්න ගියාම?
    Quotation ekak illanna. Mm nm Ceylinco eken gaththe, Quotation eke ganama awe dammata passeth.

    But leda ehema thynwa nam preimum eka wenas wenna chance ekak thynwa qwa
     
    • Love
    Reactions: Tharaka25