හෙල්ත් ඉන්සුරන්ස් එහෙක මසික වරිකය හොය ගන්න හෙන අමරුඉනෙ. බලපු එක වෙබ්සයිට් එහෙකවත් direct costs දාල නැහැ . ගූග්ලෙ සේර්ච් කල එහෙමවත් නහ. facebook ග්රොඋප් එහෙකින්න් අහුව එකෙ එව්න් phone number ඉල්ලනව. මෙක හරියට phone ads වල මිල නොද pm එන්න කියනව වගෙනෙ. අය් මෙච්චර මෙ ගනන් හන්ගන්නෙ? ළොකු රහසක්ද? අන්තිමට ඉන්දියන් වෙබ්සයිට් එහෙකට ගිය. එකෙ කෙලින්ම දා ල තියෙනව calculator එකක් මසෙට යන ගනන, එකතුවෙන ගනන ඔක්කොම දා ල.
තව ප්රස්නයක් තමයි දැනටම මට ලෙඩක් තියෙනවනම් එක ප්රස්නයක් වෙයිද ගන්න ගියාම?
තව ප්රස්නයක් තමයි දැනටම මට ලෙඩක් තියෙනවනම් එක ප්රස්නයක් වෙයිද ගන්න ගියාම?