සිංහලයෙක් වගේ තඩි බත්පිගානකුයි එලවලුටිකකුයි කන එක නවත්තන්න හිතුවා සිංහලු. වැඩේ කියන්නෙ බත් කන එක අඩු කරපු ගමන් ගෑස් එන්න ගන්නවනෙ.
මට හොද හෙල්ති ඩයට්ප්ලැන් එකක් කියපල්ලකො. සතියටම. ගාන ප්රෂ්නයක් නෑ. අර පුන්නක්කු මෙතඩ්නම් එපා, ඌත් නිකන් පෝලියෝ හැදුන එකෙක් වගේ.