හෙල්ප් එකක් ඕනේ...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    හෙල්ප් එකක් ඕනේ...

    Ward Place එකට යන්නේ කොහොමද? කොල්ලුපිටියෙන් බැහැලා යන්නේ කොහොමද?
     
    • Like
    Reactions: su1993

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    175 ගනින් කොල්ලුපිටියෙන් town hall බැහැල පයින් යන දුර

    කොල්ලුපිටියේ ඉදන් ටුක් එකක් ගනින් ලේසි 150ක් යයි :yes:
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified