හෙල්ප් එකක් දෙන්නෝ....................

anjanalk

Member
Oct 18, 2006
13
0
1
හෙල්ප් එකක් දෙන්නෝ....................

මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ... Ebay එකේ අපිට බඩු විකුනන්න පුළුවන් ද ? පුළුවන් නම් ඒක කරන්නේ කොහොමද ? දන්න කෙනෙක් මට කියලා දෙන්නෝ..............