දරුවා ඔබ වැන්නවුන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මානයවූ වෙබ් අඩවි ඇත. ඒවා adult dating sites නම් වේ. එවන් ස්ථානයකට ගොස් ඔබේ ආසාවන් සන්තර්පණය කරගැනීමට ලැබේවා. මාගේ අදහස නම් ඔබ ගොඩ ඒමට අමාරු විෂඝෝර සර්පයන් බහුල නරාවලකට ස්ව කැමැත්තෙන් පනින්නට යන බවයි. නමුත් ලිඳ ඔබේ නම් ඔබ ලිඳේ නම් කාටත් ඇයි වේදනා යයි සිතමින් මම නිශ්ශබ්ධ වෙමි.