නැති උන A/L රිසල්ට් ශිට් එකක් ගන්න හෙල්ප්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට දැනගන්න ඕනෙ නැති උන රිසල්ට් ශීට් එකක් ගන්න විදිහ.විභාග අංකෙ මතක නෑ.ඒක තමා ලොකුම ප්‍රශ්නෙ.

    කලින් ඒවගේ එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.

    උන්ගෙ ෆෝන් නම්බර් එක කොයිවෙලෙත් බිසි.
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    NIC eken puluwan online nam danne na battaramulle place eken puluwan tika dawasak gannawa iskole nic full name one
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    බැලුවා බං.හොයාගන්න බෑනේ
    not possible i got mine without remembering index number

    call these and check


    Telephone Number

    +94 11 2786200 , +94 11 2784201 , +94 11 2785202 , +94 11 2784204 , +94 11 2786205 , +94 11 2784206 , +94 11 2784207

    E-Mail

    [email protected]

    Hotline

    1911
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    විභාග දෙපාර්තමේන්තුව කතා කරලා හරි ගියෙ නැත්නම් මෙහෙම කරන්න, ඔයා A/L කරපු ඉස්කෝලෙට call එකක් දීලා යන්න, පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි, එහේ තියෙනවා ඔයාගේ අවුරුද්දේ results sheets . ඒවයින් ඔයාගේ අංකය හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: clumsyhulk

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    Online nam danne nah. kalekta kalin man kargatta gihin. form ekak purwala dena withrai one wune.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    උබේ CVඑකකවත් Index no නැද්ද බන්? උබලගේ ඉස්කෝලෙන් ඉල්ල ගන්න බැරිද? Online දාන එක මාර ලේසියි. කිසිම රස්තියාදුවක් නෑ. පැලවත්තේ ගිහින් ගන්නවා කියන්නේ පුදුම කරුමයක් බන්

    +94 11 2786200 , +94 11 2784201 , +94 11 2785202 , +94 11 2784204 , +94 11 2786205 , +94 11 2784206 , +94 11 2784207 මේවගෙන් එකකට කෝල් කරපන්. හැමවෙලාවෙම ලයින් බිසී. හවස 3න් පස්සේ කෝල් කරලා බලපන්. කොහොමත්උබට පැලවත්තේ ඔෆිස් එකට යන්න වෙනවා. එතනත ගිහින් කොලයක් පුරවලා ගන්න පුලුවන්. උබට හදිස්සියක් නැත්නම් සහතිකේ තැපෑලෙන් එන විදියට දාපන්. නැත්නම් උබේ දවසම ඉවරයි. තැපෑලෙන් එන විදියට දැම්මොත්, උබට කොලේ භාර දීලා සල්ලි ගෙවලා ඉක්මනින් ගෙදර එන්න පුලුවන්.