හෙල්ප් එකක්

J_wick

Member
Aug 2, 2018
18
0
0
මම වැඩිය සමාජශීලී චරිතයක් නෙවෙයි. ඒ නිසාමද දන්නෙ නෑ ගොඩක් දේ ගැන ඕනවට වඩා හිතනවා, යාලුවො එක්ක ඉන්නකොට උනත් නෝන්ඩි වෙනවා, සමහර වෙලාවට මට මාවම එපා වෙනවා. ගොඩක් තැන්වලදි නෝන්ඩි වේවි කියලා බයක් දැනෙනවා. මට දැන් ඕන මේ තත්වෙන් ගැලවෙන්න, යාලුවො වැඩි කරගන්න, සමාජශීලී වෙන්න, හැමතිස්සෙම සතුටින් ඉන්න, කව්රුහරි මට කරන්න මේ තත්වෙන් ගැලවෙන්න උදව් කරන්න
 

GAMAAD

Member
Jun 23, 2018
68
6
0
මචන් ඕක ඔච්චරටම හිතන්න එපා.
හොඳට ආගම ධර්මය අදහගෙන තමුන්ගේ ප්‍රමාණයෙන් උපරිමව සමජසිලිව ඉන්න .
කවුරු හරි ඔයාව කොන් කරොත් වැඩිය ගණන් ගන්න එපා.
ටික දවසක් යනවිට ඔයාටම හරියන තැනක් ඒවි.
නාවත් ලොකුවට ගනං ගන්න එපා.
සියලුම දේ අනිත්‍ය් බව හිතපන් -
සසර කලකිරෙන්නත් එපා

All the best
 

J_wick

Member
Aug 2, 2018
18
0
0
මචන් ඕක ඔච්චරටම හිතන්න එපා.
හොඳට ආගම ධර්මය අදහගෙන තමුන්ගේ ප්‍රමාණයෙන් උපරිමව සමජසිලිව ඉන්න .
කවුරු හරි ඔයාව කොන් කරොත් වැඩිය ගණන් ගන්න එපා.
ටික දවසක් යනවිට ඔයාටම හරියන තැනක් ඒවි.
නාවත් ලොකුවට ගනං ගන්න එපා.
සියලුම දේ අනිත්‍ය් බව හිතපන් -
සසර කලකිරෙන්නත් එපා

All the best
Thanks mchn
 

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    Mamath issara ehemai bun. Anthimata mama wediya hithana eka neweththuwa. Ita passe okkoma hari. Wdiya hithana eka thama bun case eka. Yaluwo issara mawa patta widihata byte karanawa. Nw mama unwa byte karanawa..