හෙල්ප් කරන අයට සල්ලි දෙනවා....

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හෙල්ප් කරන අයට සල්ලි දෙනවා....

    හෙල්ප් කරන අයට සල්ලි දෙනවා....

    මේකයි සීන් එක. මට පොෆෙෂනල් විදියට ඉන්විටේෂන් කාඩ් එකක් හදා ගන්න ඕන. සයිස් එක 8x6. කාටද පුළුවන් කරන්න. ඉටි කිරිස් වගෙ ඕන ඉතින්..
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්විටේෂන් කාර් එකක් හදා ගන්න ඕන. සයිස් එක 4x6. කාටද පුළුවන් කරන්න:rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,116
    1
    61,366
    113
    Mother Earth
    මොන වගේ දේකටද කියපන්කො. වෙඩින් එකක්ද, office party එකක්ද, casual party එකක්ද, homecoming එකක්ද, big girl party එකක්ද ?
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මොන වගේ දේකටද කියපන්කො. වෙඩින් එකක්ද, office party එකක්ද, casual party එකක්ද, homecoming එකක්ද, big girl party එකක්ද ?

    නෑ මේක ඇවිල්ලා තෑගි දෙන උත්සවයක් පොඩි එවුන්ට ඉස්කෝලෙක
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කව්රුවන් නැත්ද අෆ්ෆා ග්‍රැෆික් ඩිසයිනර්ලා... සාධාරණ ගානක් ගෙවනවා මේකට
     

    NP Dilshan

    Member
    Feb 26, 2019
    2
    0
    1
    Badulla
    දාන්න ඕනි විස්තර ටිකයි,මොනවගේ වැඩකටද කියන එකයි,අනිත් දේවල් ටිකයි කියපන්..
    Mail : [email protected]
     
    Last edited: