හෙල්ප්...ගරුඩෙක්

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    u better find a වෙදරාල ... its not a death wish but its better to have some medicines...
    මවත් එකෙක් කෑවා... සිංහල බෙහෙත් තම පට්ට ..:love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගරුඩෙක් කෑවම දොස්තර කෙනෙක් ගාවට නොයා එළකිරි ලොග් වෙල ත්‍රෙඩ් දාන අයත් අපේ රටේ ඉන්නව, ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ :yes:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    u better find a වෙදරාල ... its not a death wish but its better to have some medicines...
    මවත් එකෙක් කෑවා... සිංහල බෙහෙත් තම පට්ට ..:love::love:

    you damn right machan..
    :yes::yes: මමත් Hospital යන්න යන්න හැදුවේ. ඊට කලින් අපේ සිය වේද මහත්තයා ගෙන් බෙහෙතක් අහගෙන අවා. ඒක කොළ ජාති දෙකක් අමු කහ එක්ක මිශ්‍ර කරලා ගාන්න තිබුනේ. අඩේ විනාඩි දහයක් යනකොට පොඩ්ඩක් වත් රිදෙන්නේ නැති උන.:shocked::shocked: බය වෙන්න එපා කියල තිබුන ලොකු විසක් නැතිලු :D
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මචන් මම එකකිරි එකට අලුත්. මුලින්ම දැක්ක ත්‍රේඩ් එක මේක. මට පිස්සු වගේ. සතෙක් සර්පයෙක් කාපුවහමත් එලකිරි එකේ අයගෙන් අහනවද ඉස්සෙල්ලම, බෙහෙත් ගන්න යන්න කලින්:confused:. කොහොම උනත් ගරුඩා ඒ තරම් විෂ නෑ මචෝ.

    මොනව උනත් හොදම දේ ඉතින් ඩොකෙක් හම්බෙන්න යන එකනෙ?:yes:
     
    • Like
    Reactions: GayanFX2015

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    මචන් මම එකකිරි එකට අලුත්. මුලින්ම දැක්ක ත්‍රේඩ් එක මේක. මට පිස්සු වගේ. සතෙක් සර්පයෙක් කාපුවහමත් එලකිරි එකේ අයගෙන් අහනවද ඉස්සෙල්ලම, බෙහෙත් ගන්න යන්න කලින්:confused:. කොහොම උනත් ගරුඩා ඒ තරම් විෂ නෑ මචෝ.

    මොනව උනත් හොදම දේ ඉතින් ඩොකෙක් හම්බෙන්න යන එකනෙ?:yes:

    tho paw yako
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ගරුඩෙක් කෑවම දොස්තර කෙනෙක් ගාවට නොයා එළකිරි ලොග් වෙල ත්‍රෙඩ් දාන අයත් අපේ රටේ ඉන්නව, ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ :yes:

    අබුද්දස්ස කලේනේ බ්‍රෝ..:rofl:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මචන් මම එකකිරි එකට අලුත්. මුලින්ම දැක්ක ත්‍රේඩ් එක මේක. මට පිස්සු වගේ. සතෙක් සර්පයෙක් කාපුවහමත් එලකිරි එකේ අයගෙන් අහනවද ඉස්සෙල්ලම, බෙහෙත් ගන්න යන්න කලින්:confused:. කොහොම උනත් ගරුඩා ඒ තරම් විෂ නෑ මචෝ.

    මොනව උනත් හොදම දේ ඉතින් ඩොකෙක් හම්බෙන්න යන එකනෙ?:yes:

    අනාතයි :sorry::sorry:

    සාමාන්‍යයෙන් දුර පළාත් වල අය අත් බෙහෙත් එහෙම දන්නවනේ. එහෙම දන්නා කෙනෙක් හිටියොත් reply කරනවනේ එකයි.

    සර්ප විෂට වෙදකම් කරන වෙදෙක් ගෙන් ඇහුවේ මචන්..අමාරු උනොත් යන්න ඕනේ..දැන් නම් හොදයි
    වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe