Go to a doctor !
Hospital pala utto![]()
Pissuda utto hospital pala![]()

u better find a වෙදරාල ... its not a death wish but its better to have some medicines...
මවත් එකෙක් කෑවා... සිංහල බෙහෙත් තම පට්ට ..![]()

මමත් Hospital යන්න යන්න හැදුවේ. ඊට කලින් අපේ සිය වේද මහත්තයා ගෙන් බෙහෙතක් අහගෙන අවා. ඒක කොළ ජාති දෙකක් අමු කහ එක්ක මිශ්ර කරලා ගාන්න තිබුනේ. අඩේ විනාඩි දහයක් යනකොට පොඩ්ඩක් වත් රිදෙන්නේ නැති උන.
බය වෙන්න එපා කියල තිබුන ලොකු විසක් නැතිලු 
bump
bump
Sinhala beheth ganna. loku scene ekak ne. Karawila kanna epa![]()

. කොහොම උනත් ගරුඩා ඒ තරම් විෂ නෑ මචෝ. 
මචන් මම එකකිරි එකට අලුත්. මුලින්ම දැක්ක ත්රේඩ් එක මේක. මට පිස්සු වගේ. සතෙක් සර්පයෙක් කාපුවහමත් එලකිරි එකේ අයගෙන් අහනවද ඉස්සෙල්ලම, බෙහෙත් ගන්න යන්න කලින්. කොහොම උනත් ගරුඩා ඒ තරම් විෂ නෑ මචෝ.
මොනව උනත් හොදම දේ ඉතින් ඩොකෙක් හම්බෙන්න යන එකනෙ?![]()
ගරුඩෙක් කෑවම දොස්තර කෙනෙක් ගාවට නොයා එළකිරි ලොග් වෙල ත්රෙඩ් දාන අයත් අපේ රටේ ඉන්නව, ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ