හෙල්ප්...ගරුඩෙක්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මිරිස් කොළ කොටා මිරිකා ඉස්මට තල තෙල් එක පමණට මිශ්‍ර කර පොවනු. එම රොඩු ලුනු දියර මිශ්‍ර කර ඇඟ ගානු.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අනාතයි :sorry::sorry:

    සාමාන්‍යයෙන් දුර පළාත් වල අය අත් බෙහෙත් එහෙම දන්නවනේ. එහෙම දන්නා කෙනෙක් හිටියොත් reply කරනවනේ එකයි.

    සර්ප විෂට වෙදකම් කරන වෙදෙක් ගෙන් ඇහුවේ මචන්..අමාරු උනොත් යන්න ඕනේ..දැන් නම් හොදයි
    වගේ.

    අඩෝ මම දුර පලාතක එකෙක් but මම ගරුඩා කියන නම අදමයි බං ඇහුවේ.මොකෙද්ද? ඌ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    ගරුඬ නන් ලොකු විසක් නෑලු නේ...පට්ටෙට කකියනවා කියලා නන් අහල තියෙනවා... මම නන දුටු තැන ගෝනුස්සෝ ගරුඬො අවසන් ගමන් යවනවා...:(:sorry:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ගරුඬ නන් ලොකු විසක් නෑලු නේ...පට්ටෙට කකියනවා කියලා නන් අහල තියෙනවා... මම නන දුටු තැන ගෝනුස්සෝ ගරුඬො අවසන් ගමන් යවනවා...:(:sorry:
    :yes::yes:
    ඔව් බන් අත හිරි වැටෙනවා වගේ උනා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මචන් මුලින්ම කලේ මේක තමයි. තව දෙහි වලින් අතුල්ලා කපු කොළ සහ හිරස්ස කියල බෙහෙත් වර්ග දෙකක් කොටලා ගෑවම වේදනාව ගොඩක් අඩුඋනා. රත් හදුන් තිබුනේ නෑ ගෙදර . මගේ කෑවේ හරියටම අතේ උඩ පැත්තේ. මේකටම ගන්න තෙල් වර්ගයක් දුන්න ගාන්න. දැන්නම් හොදටම හොදයි..තව ටිකෙන් නිකන් ඉස්පිරිතාලේ ගිහින් රස්තියාදු වෙනව..

    ela ela :yes::yes:

    :shocked::shocked::shocked:මේ වගේ එකෙක් නම් ජීවිතේට දැකල නෑ..කිරි ගෝනුස්සෝ නම් ඕනේ තරම් ඉන්නවා අපේ පැත්තේ :rofl::rofl:

    maath dakka deweni wathawa langatama,
    un nikan yaddi JCB yanawa wage yanne ban,
    aathal :D:D

    අඩෝ මම දුර පලාතක එකෙක් but මම ගරුඩා කියන නම අදමයි බං ඇහුවේ.මොකෙද්ද? ඌ

    ado umbawa thiyanna watinne nane:angry::angry:

    ගරුඬ නන් ලොකු විසක් නෑලු නේ...පට්ටෙට කකියනවා කියලා නන් අහල තියෙනවා... මම නන දුටු තැන ගෝනුස්සෝ ගරුඬො අවසන් ගමන් යවනවා...:(:sorry:

    apo paw ban,
    mage kaapu garudawa mama bohoma amaruwen nomara allala kalekata gihin daala awith thama beth gaawe,