ගරුඩෙක් කෑවම දොස්තර කෙනෙක් ගාවට නොයා එළකිරි ලොග් වෙල ත්‍රෙඩ් දාන අයත් අපේ රටේ ඉන්නව, ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ

අනාතයි
සාමාන්‍යයෙන් දුර පළාත් වල අය අත් බෙහෙත් එහෙම දන්නවනේ. එහෙම දන්නා කෙනෙක් හිටියොත් reply කරනවනේ එකයි.
සර්ප විෂට වෙදකම් කරන වෙදෙක් ගෙන් ඇහුවේ මචන්..අමාරු උනොත් යන්න ඕනේ..දැන් නම් හොදයි
වගේ.
ගරුඩෙක් කෑවම දොස්තර කෙනෙක් ගාවට නොයා එළකිරි ලොග් වෙල ත්‍රෙඩ් දාන අයත් අපේ රටේ ඉන්නව, ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ

ගරුඬ නන් ලොකු විසක් නෑලු නේ...පට්ටෙට කකියනවා කියලා නන් අහල තියෙනවා... මම නන දුටු තැන ගෝනුස්සෝ ගරුඬො අවසන් ගමන් යවනවා...![]()

ඔව් මචන් මුලින්ම කලේ මේක තමයි. තව දෙහි වලින් අතුල්ලා කපු කොළ සහ හිරස්ස කියල බෙහෙත් වර්ග දෙකක් කොටලා ගෑවම වේදනාව ගොඩක් අඩුඋනා. රත් හදුන් තිබුනේ නෑ ගෙදර . මගේ කෑවේ හරියටම අතේ උඩ පැත්තේ. මේකටම ගන්න තෙල් වර්ගයක් දුන්න ගාන්න. දැන්නම් හොදටම හොදයි..තව ටිකෙන් නිකන් ඉස්පිරිතාලේ ගිහින් රස්තියාදු වෙනව..

මේ වගේ එකෙක් නම් ජීවිතේට දැකල නෑ..කිරි ගෝනුස්සෝ නම් ඕනේ තරම් ඉන්නවා අපේ පැත්තේ
![]()

අඩෝ මම දුර පලාතක එකෙක් but මම ගරුඩා කියන නම අදමයි බං ඇහුවේ.මොකෙද්ද? ඌ

ගරුඬ නන් ලොකු විසක් නෑලු නේ...පට්ටෙට කකියනවා කියලා නන් අහල තියෙනවා... මම නන දුටු තැන ගෝනුස්සෝ ගරුඬො අවසන් ගමන් යවනවා...![]()