අපෙ uni එකේ lecturer කෙනෙක් ඉන්නව, මන් එයාට කැමතියි, දැන් අවුරුද්දකටත් වැඩි කාලෙක ඉදන් මන් මේ ගැන හිතනව
උබලහරි, යාලුවොහරි ඒම අයගෙන් යාලුවෙන්න අහල තියෙනවද? එක්ස්පීරියන්ස් තියෙනවනම් කියපල්ල,
මට හිතෙන්නෙම එයාට මේක කීවොත් මට අායෙ පැත්තපලාතෙවත් යන්න බැරිවෙයි කියල
විසදුමක් කියපල්ලකො,
වෙන කෙල්ලෙක් හොයාගන්න කියන්නනම් එපා, මෙයාවම ඕන
මේ මන් කලින් දාපුත්රේඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1855575

4to ba