හෙල්ප් මචන්ලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ uni එකේ lecturer කෙනෙක් ඉන්නව, මන් එයාට කැමතියි, දැන් අවුරුද්දකටත් වැඩි කාලෙක ඉදන් මන් මේ ගැන හිතනව:sorry:
    උබලහරි, යාලුවොහරි ඒම අයගෙන් යාලුවෙන්න අහල තියෙනවද? එක්ස්පීරියන්ස් තියෙනවනම් කියපල්ල,
    මට හිතෙන්නෙම එයාට මේක කීවොත් මට අායෙ පැත්තපලාතෙවත් යන්න බැරිවෙයි කියල:sorry:
    විසදුමක් කියපල්ලකො,

    වෙන කෙල්ලෙක් හොයාගන්න කියන්නනම් එපා, මෙයාවම ඕන:yes:


    මේ මන් කලින් දාපුත්රේඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1855575
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    මට මෙයාවම ඕන කියල හිතන එකනං පුස්සක් බං..

    උඹ රූපෙට ඔච්චර තැනක් දෙනවද.. ගතිගුණ බලන්නෙ නැද්ද..

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට මෙයාවම ඕන කියල හිතන එකනං පුස්සක් බං..

    උඹ රූපෙට ඔච්චර තැනක් දෙනවද.. ගතිගුණ බලන්නෙ නැද්ද..

    ගතිගුන හන්ද තමයි, මන් කැමති එයා කතාබහ කරන විදියට හැසිරෙන විදියට, එයා වැරදි වැඩ කරන නෙවෙයි කියල මට ලොකු විශ්වාසයක් තියෙනව, දන්න අදුරන අනිත් කෙල්ලොන්ගෙන් මට ඒම දෙයක් දැනිල නෑ.
    mona campus ekeda
    Pvt ekak bn