හෙල්ප් මී

oceanlanka

Member
Jan 5, 2015
22
2
0
මේ වගේ මැෂීන් වල මිල ගනන් කොහොමද කොහෙන්ද ගන්නේ දන්න කෙනෙකේ කියන්න ප්ලීස්

oceanlanka

Member
Jan 5, 2015
22
2
0
ඉන්දියන් බඩ්ඩක්නේ මචං.. සයිට් එකට ගිහින් විස්තර බලපං..
ලංකාවේ ගන්න තැනක් පොඩ්ඩක් හොයල දෙන්න ප්ලිස් මම පොඩි බිස්නස් එකක් කරගෙන යනව ටිකක් ඩිවොලොප් කරගන්න බැලුවේ ඒත් අපි වගේ පොඩි මිනිස්සුන්ට කෙහෙන්ද සල්ලි මේ වගේ එකක ගාන පොඩ්ඩක් හෙයෙගත්තනම් ලොන් පාරක් දල හරි ගන්න කිබුනා උදවු කරන්න යාලුව පොඩ්ඩක්
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ ගන්න තැනක් පොඩ්ඩක් හොයල දෙන්න ප්ලිස් මම පොඩි බිස්නස් එකක් කරගෙන යනව ටිකක් ඩිවොලොප් කරගන්න බැලුවේ ඒත් අපි වගේ පොඩි මිනිස්සුන්ට කෙහෙන්ද සල්ලි මේ වගේ එකක ගාන පොඩ්ඩක් හෙයෙගත්තනම් ලොන් පාරක් දල හරි ගන්න කිබුනා උදවු කරන්න යාලුව පොඩ්ඩක්
    මම නම් එහෙම තැනක් දන්නෙ නැහැ කොල්ලො.. දවල් වරුවක ත්‍රේඩ් එක බම්ප් කරපං.. දන්න කෙනෙක් හිටියොත් හෙල්ප් කරයි..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් හිතන් ඉන්නේ ලංකාවට අවට පස්සේ production එකක් පටන් ගන්න.....
     
    oceanlanka

    Member
    Jan 5, 2015
    22
    2
    0
    2.gif
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    ඕක හරියන්නේ නැ බන්
    ප්‍රීති කොපු බිසිනස් එකක් පටන් ගනින්
    ලංකාවේ ගන්න තැනක් පොඩ්ඩක් හොයල දෙන්න ප්ලිස් මම පොඩි බිස්නස් එකක් කරගෙන යනව ටිකක් ඩිවොලොප් කරගන්න බැලුවේ ඒත් අපි වගේ පොඩි මිනිස්සුන්ට කෙහෙන්ද සල්ලි මේ වගේ එකක ගාන පොඩ්ඩක් හෙයෙගත්තනම් ලොන් පාරක් දල හරි ගන්න කිබුනා උදවු කරන්න යාලුව පොඩ්ඩක්
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල

    ඕක නම් හරියන්නේ ම නැහැ බන්

    ගූ පැකට් කරන මැෂිමක් ගෙනල්ල හෝල් සෙල් පැකට් කරලා අර යහපාලන හරක් ටිකට විකුනපන්

    බඩ යන බොක පැකට් අඩු ගානට දීපන්