හෙල්ප්.. fiverr cash withdraw help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ube profile page eke balapan level 1 selle kiyala logo ekak thiyenawada kiyala?
    oya orders 20kare kochchara kalayak athulathda?
    last two months orders 10 wedi nam, rating hodanam aniwa level 1 seller kenek wenawa
    මචන් මම හිතන්නේ මම තාම ලෙවල් එකේ නැහැ...ජොබ් 20 කරේ මාස 5ක් වගේ හෙන කාලෙක ඉදල..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Umba Payoneer card ekakata apply karada? Card eka awada? Card eka active karanakan salli ganna ba machan.

    කාඩ් එක ඇප්ලයි කරල, ලැබිල, සල්ලි අරගෙනත් තියෙනවා ඔඩෙස්ක් එකේ සල්ලි.. හැබැයි ෆයිවර් එකෙන් අරගෙන නැහැ. ෆයිවර් එකට පයිනියර් එක දාන්න දෙන්නෙ නැහැ බන්..දාන්න තැනක් නැහැ බන්..ඒකෙ මෙච්චර කල් තිබ්බෙ පේපෑල්.. පේපෑල් එකෙන් ගන්න එක කචල් බන්
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    කාඩ් එක ඇප්ලයි කරල, ලැබිල, සල්ලි අරගෙනත් තියෙනවා ඔඩෙස්ක් එකේ සල්ලි.. හැබැයි ෆයිවර් එකෙන් අරගෙන නැහැ. ෆයිවර් එකට පයිනියර් එක දාන්න දෙන්නෙ නැහැ බන්..දාන්න තැනක් නැහැ බන්..ඒකෙ මෙච්චර කල් තිබ්බෙ පේපෑල්.. පේපෑල් එකෙන් ගන්න එක කචල් බන්

    Card eka thiyenawa nam link karanna puluwan