හෙල්ප් needed සිංහලුනී ටොරන්ට් to direct

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ගරුතර සිංහලුනී ලොකු උදව්වක් අවශ්‍යයි,
    මේ ටොරන්ට් ඩිරෙක්ට් බාන්න විදිහක් අටෝලා දීපම්කෝ පුලුවන් එකෙක් ලොකුපිනක් .
    Zip file, එකක් විදිහට තියෙනවනම් ගොඩාක් ලේසී මට.

    https://1.piratebays.to/torrent/17823989/Pimsleur_Italian_Course_Levels_1_5_MP3_PDF

    https://1.piratebays.to/torrent/7239952/Learn_Italian_(Pimsleur)_(4_Audio_CDs_MP3)

    https://1.piratebays.to/torrent/8033398/Pimsleur_Italian_I_II_III

    https://1.piratebays.to/torrent/3373808/Pimsleur_Italian_Comprehensive_90_lesson_sample
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    seedr.cc එකේ අකවුන්ට් එකක් හදාගත්ත නම් හරි නේද මචන්?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,590
    113
    ගරුතර සිංහලුනී ලොකු උදව්වක් අවශ්‍යයි,
    මේ ටොරන්ට් ඩිරෙක්ට් බාන්න විදිහක් අටෝලා දීපම්කෝ පුලුවන් එකෙක් ලොකුපිනක් .
    Zip file, එකක් විදිහට තියෙනවනම් ගොඩාක් ලේසී මට.

    https://1.piratebays.to/torrent/17823989/Pimsleur_Italian_Course_Levels_1_5_MP3_PDF

    https://1.piratebays.to/torrent/7239952/Learn_Italian_(Pimsleur)_(4_Audio_CDs_MP3)

    https://1.piratebays.to/torrent/8033398/Pimsleur_Italian_I_II_III

    https://1.piratebays.to/torrent/3373808/Pimsleur_Italian_Comprehensive_90_lesson_sample

    1. ඔය ලින්ක් ටිකට ගිහින් magnet link ටික අරන් ඔය වගේම පහළට පහළට text file එකකට දා ගනින්. Torrent file එකේම direct link එක නම් එ‍්ක‍ත් පුළුවන්. එබුවාම .torrent එකක් බෑවෙන link.

    2. Load from text yes දාලා, make archive එකෙන් උඹට ගැළපෙන එක තෝරලා run කරහන්. Prompt එක අ‍ාවාම text file එක upload කරහන්.

    3. Drive එකට write access දියන්. Space තියෙන්න ඕන කියල මතක තියා ගනින්. නැත්තම් free google one offer එකෙන් මාසෙකට 100GB ගනින්.

    එච්චරයි. Zip හෝ rar එකක් විතරක්, නැත්තම් files වෙනම zip හෝ rar වෙනම හැදිලා තියෙයි. හරිම සරලයි. එතනින් බා ගනින්. 😋

    Torrent විතරක් නෙවෙයි pornhub, xhamster, spankbang, xvideos කොටින්ම screen එකේ play වෙන ඕනම වැලක්, YouTube, vimeo, daily motion, facebook, Instagram, tiktok, වෙන ඕනම හුත්තක් link list එකක් හදාගෙන මුල්ලක ඉඳන් බාන්න ලේසිම ක්‍රමය මේක. 😁 USA වලට block නම් යටින්ම තියෙනවා තොපිට proxy දා ගන්නත් option. Russia, Singapore, Venezuela.

    Special chance. තේරෙන්නෙ නැත්තම් කියහන් මම බාලා උඹට zip එකේ link එක දාල දෙන්නම් සම්පූර්ණ free. 😍😍

    https://bit.ly/onahuptk

    Last edited:
    • Love
    Reactions: AroshPr

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,700
    30,976
    113
    අපායෙ දොරකඩ
    ගරුතර සිංහලුනී ලොකු උදව්වක් අවශ්‍යයි,
    මේ ටොරන්ට් ඩිරෙක්ට් බාන්න විදිහක් අටෝලා දීපම්කෝ පුලුවන් එකෙක් ලොකුපිනක් .
    Zip file, එකක් විදිහට තියෙනවනම් ගොඩාක් ලේසී මට.

    https://1.piratebays.to/torrent/17823989/Pimsleur_Italian_Course_Levels_1_5_MP3_PDF

    https://1.piratebays.to/torrent/7239952/Learn_Italian_(Pimsleur)_(4_Audio_CDs_MP3)

    https://1.piratebays.to/torrent/8033398/Pimsleur_Italian_I_II_III

    https://1.piratebays.to/torrent/3373808/Pimsleur_Italian_Comprehensive_90_lesson_sample

    All 4 in 1 Zip file * - 2.38GB

    Files from each torrent non-zip * - මේකෙන් එකින් එක තමා බාගන්න වෙන්නෙ.

    * දින තුනක් සඳහා පමණක් වලංගුයි.